ගෑස් මිල 138කින් අඩුවෙයි
අද (29දා) මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇති බවයි.
-
Harsha Saturday, 30 June 2018 12:03 PM
Gas adu wuna hal 68, 96 kara. meyala raja sepaganna apida duk widinna one. me podi rata karanna 225 k mokata
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

