විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන්න - බිරිඳගෙන් පෙත්සමක්
සිය සැමියා වන රෝහණ විජේවීර මහතා 1989 වසරේදී එවකට පැවැති රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන් වී ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලමින් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ අද (29දා) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ.එච් විජේදාස, හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ, මේජර් ජනරාල් ජානක පෙරේරාඇතුළු 11 දෙනකු නම් කර තිබේ.

-
Missaka Saturday, 30 June 2018 07:39 AM
මේක හරිනම් කරන්ඩ ඕනේ JVP ය විසින් මීට දශක දෙකකට පෙරයි.
Reply : 0 0
rocky Monday, 02 July 2018 06:38 PM
නෝනා උන් හිටි හැටියේ කාගේ හරි දේශ පාලන අතකොළුවක් වෙලා වගෙයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

