ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර, ඊයේ (09දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
යහපාලන ආණ්ඩුව විසින් පිහිට වූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නිසා අසාධාරණයට ලක්ව ඇති රාජ්‍ය නිලධාරීන්ගේ සුරක්ෂිතතාව සඳහා ‘යුක්තියට හඬක්ʼ නමින් සංවිධානයක් පිහිට වූ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා අද (10දා) පැවසීය.
Read Moreමේ සම්බන්ධයෙන් ජනපති විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කළ අතර, හජ් නියෝජිතයන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. මීට පෙරද හජ් කමිටුවට හජ් නියෝජිතයන් චෝදනා කර තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයන් පිළි නොගනිමින් ඔවුන් කටයුතු කරන බවටය.
Read Moreමෙම මස 12 - 16 දක්වා ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ සහ මෙම මස 20 - 24 දක්වා කොළඹ එස්. එස්. සී කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ඉහත සිසුනට හිමිවේ.
Read Moreඒ අනුව අද (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 08කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින්, ඩීසල් ලීටරයක් රුපියල් 09කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
Read Moreස්වාමීන් වහන්සේ තවමත් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බවත්, රෝහල් බිල ලැබුණු වහාම එය ගෙවීමට කටයුතු කරන බවත් අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
Read Moreඅද දිනයේදී ගුහාව වෙත ඇතුළු වූ නේවි සීල් භටයන් ප්‍රමුඛ විශේෂඥ කිමිදුම්කරුවන් ඇතුළු සියලු දෙනා ගුහාවෙන් පිටතට පැමිණේ.
Read Moreෆින්ලන්තයේ ටැම්පර් නුවර අද (10දා) ආරම්භ වූ ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ පළමු දිනයේදීම පදක්කම් බලාපොරොත්තු දෙකක් ශ්‍රී ලංකාවට අහිමි විය.
Read Moreවේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කල්කුඩා ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත ගඩොල් කර්මාන්ත ශාලාවක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගැනීම වෙනුවෙන් පොලීසියේ නිර්දේශ ලබාගැනීමට අවශ්‍ය වී ඇති අතර, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක මුලක් මොහු විසින් ඉල්ලා තිබේ
Read Moreඝාතනයට ලක් වූ ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා මෙම මස 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (10දා) පානදුර මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.
Read Moreඋපතින්ම ආබාධිත තත්ත්වයට පත් කෑගල්ල, වල්දෙණිය ප්‍ර‘දේශයේ තරුණියක මෙරට ප්‍රථම වතාවට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට, උසස් පෙළ විභාගයට සහ විශ්වවිද්‍යාලයේ සියලු විභාගවලට වාචිකව පිළිතුරු සපයා ඉන් විශිෂ්ට ලෙස සමත් වීමෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පසුගියදා උපාධිය හිමිකර ගත්තාය
Read Moreපස්වරු 4ට ජනපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව තිබුණි.
Read Moreමෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර පොලීසියේ වරෙන්තු අංශයේ සේවය කරමින් සිටි සමරවික්‍රම නමැති පොලිස් සැරයන්වරයෙකි.
Read Moreධීවරයින් 7 දෙනා නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට දින තුනක් ඇතුළතදී රැගෙන ඒමට සැලසුම්.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත්තේ කඩවත, මහර, බංගලාවත්ත පදිංචි කරුණා සාගර වාසල කැළණි බණ්ඩාරලාගේ ප්‍රදීපා වසන්ත කුමාර නමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි පැමිණෙන විට කැඳවාගෙන එනතෙක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගුවන් තොටුපලේ මග බලන් සිටින බව එකාබද්ධ විපක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා පැවසීය.
Read Moreමෙම වනඅලියා උඩවළව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ත්වයෙකු වන අතර, මෙම අලියාගේ සිරුරේ මතුපිට වෙඩි වැදුණු සලකුණු හතළිහක් අටක් පමණ පෙනෙන්නට ඇති බව පශු වෛද්‍ය නිලධාරී විජිත පෙරේරා මහතා පැවසුවේය.
Read Moreශිවසේනා සංවිධානය නමින් හඳුන්වා ගන්නා කණ්ඩායමක් මෙසේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කොට ඇති අතර එයින් පෙන්වා දී ඇත්තේ ‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කළ විද්‍යා ඝාතකයන් ආරක්ෂා කළ, රුපියල් කෝටි 50කට ඇමති පදවිය අතහැරි විජයකලාට කුමන මන්ත්‍රී පදවිද යනුවෙනි.
Read Moreමෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත්, විවිධ මතිමතාන්තර දරන පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
Read Moreතායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මහතා අනිද්දා (12දා) දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එහිදී නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා පැවැත්විමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි..
Read Moreඒ අය මොකක්ද කියන්නේ අපිට කියන්න වෙනවා ඔව්, ඔව් කිව්වොත් ප්‍රශ්න අඩුයි. ඔබ නෑ කිව්වොත් ප්‍රශ්ණ ගොඩයි.
Read Moreජේ.සී. අලවතුවල මහතා හා ලකී ජයවර්ධන මහතාගේ අමාත්‍යධුර වෙනස්වී තිබේ.
Read Moreමහජනතාවට ඇහුන්කම් දෙන නිලධාරීන් පිරිසක් වහාම සෑදිය යුතු බවත් එසේ සේවය කළ නොහැකි නිලධාරීන්ට ස්ථාන මරු ලබා දීමට වහාම පියවර ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රන්වින්ද්‍ර සමරවීර මහතා පවසයි.
Read Moreඅධිවේගී මාර්ගවලට ඇතුළු කිරීමේදී ගෙවීගිය, නුසුදුසු තත්ත්වයේ ටයර් සහිත බර වාහන ඉවත් කිරීමට කටයුතු කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි.
Read Moreරෝහිත් ශර්මා නොදැවී ලකුණු 100ක් වාර්තා කිරිමට සමත්වූ අතර එම ශතකය තමන් සුඩාන් වෙනුවෙන් වෙන්කරන බව රෝහිත් පසුව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
Read Moreඑන්. කනගරත්නම් (46), කේ, තිත්තියනාතතනම් (27) යන වරදකරුවන් දෙදෙනා මෙසේ සිංග්පූරුවේදී සිර භාරයට යටත් කර ඇත.
Read Moreනව මාර්ග නීති හඳුන්වාදීම යටතේ ජංගම දුරකථන භාවිත කරමින් රථවාහන ධාවනය කරන රියදුරන්ට රුපියල් දහසක දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreගුණසිංහපුර ප්‍රදේශයේදී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කෙසෙල්වත්ත දිනුක නමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගොලයෙකු ඊයේ (9දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅධික වටිනාකමකින් යුක්ත වාලම්පුරියක් යාපනයට රැගෙන යෑමට සූදානම් කරමින් සිටියදී වාලාම්පුරිය සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09දා) රාත්‍රියේදී කිළිනොච්චියේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreදිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවීමේ අවධානම ඉතා ඉහළ බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More