දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවීමේ අවධානම ඉතා ඉහළ බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර ඒ පිළිබඳ අවධානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොතරම් දක්ෂතා දැක්වුවද වත්මන් තේරීම් කමිටුව ඔහුට දිගින් දිගටම අවස්ථාව ලබා නොදීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබේ.
Read Moreමධ්‍යම ලේ බැංකුව තුළ ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය අඛණ්ඩව
Read Moreගම්මාන අවට සැරිසරන අලියෙකුගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කළහොත් පතොරම් ටොන් එකක් පමණ සොයාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
Read Moreරටේ නීතියක් නොමැති නිසා සීනිගම දේවාලයට එළඹෙන බදාදා (11දා) ගොස් දේව කන්නලව්වක් සිදුකර පොල් ගැසීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
Read Moreමේ වසර බිලියන 4කට වැඩි යුගය එක වසරක් ලෙස ගතහොත් මනුෂ්‍යයාගේ කාර්මික විප්ලවය ඇතිවී තිබෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා රාත‍්‍රී 11.59 ට. එක විනාඩියයි ගෙවිලා තිබෙන්නේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ දැනට දිගුකාලීනව සහ ජීවිතාන්තය දක්වා රඳවා සිටින කාන්තා රැඳවූවන් 126 දෙනෙකු අගුණුකොළපැළැස්ස නව බන්ධනාගාරය වෙත මැරු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
Read Moreගොවි ජනතාව දීර්ඝකාලයක් පුරා පීඩාවට පත්කළ ජල හිඟයට විසඳුම් ලබාදීමට සේම ඔවුන්ගේ ගැටලු රැසක් විසඳීමට ඉකුත් වසර තුන හමාර තුළ රජය ක‍්‍රමවත් සහ සැළසුම්සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කළ බවද ඔහු පැවැසීය.
Read Moreමහ බැංකුව මංකොල්ලකෑම මුලින්ම ප්‍රශ්න කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුනුයි. ජාතික රජයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තමන් යටතට පවරා ගත්ත මහ බැංකුවේ යම් කොටසකින් මහ බැංකුවට විදේශිකයෙකු නායකත්වයට පත් කරලා මහ බැංකුව මංකොල්ල කන්න පටන් ගත්තා.
Read Moreවැටුප් හා දීමනා විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා විධායක සේවාවලට අයත් වෘත්තීය සමිති 05ක නියෝජිතයෝ අද (09දා) අසනීප නිවාඩු වාර්තා කිරීමට කටයුතු කළහ.
Read Moreමාගේ සිහියට නැගෙන්නේ 1965 දී පමණ මා පාසල් යන අවදියේ ඡායාරූප හා වාර්තා චිත්‍රපට ඔස්සේ දුටු සිංගප්පූරුවයි. එය, විරැකියාවෙන් මෙන්ම දරිද්‍රතාවෙන් පෙළුණු ජනතාවගෙන් තදබද වුණු මුඩුක්කු ගෙවල් ගොන්නක් මැද, යටත් විජිත පාලකයන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් නැගී සිටි තවත් එක් ආසියානු නගරයක් පමණයි.
Read Moreඑම නඩුව විභාගයට ගත් දිසා විනිසුරු ශානක කළන්සූරිය මහතා විසින් අමිත් වීරසිංහ මහතා මෙම මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.
Read Moreමේ වගේ තාඩන පීඩනවලට ලක්වෙන්න දරුවන්ගේ හදවත දරුණු වෙන්න හේතුව උදේ ඉඳන් වෛරය, පළිගැනීම ක්‍රෝධය රට තුළ පතුරුවන එක කියලයි මම විශ්වාස කරන්නේ. ඒක මහා භයානකයි.
Read Moreශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන අවකාශ වැඩි කිරීමට කටයුතු කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ශින් ලූං මහතා පැවසීය.
Read Moreචීන සමාගමකින් අයථා ලෙස මුදල් ලබා ගත් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ලවන චෝදනාවලට හැකිනම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරන ලෙස තමන් හිටපු ජනාධිපතිවරයාට අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read More2006 වසරේදී තමන් ශ්‍රී ලංකාවට පැමිණිවිට දිස්වූ තත්වත්වයට වඩා විශාල වෙනසක් දැන් කොළඹ දැක ගත හැකි බවත් එය විශ්මයට පත්කරවන්නක් බවත් ඔහු පවසයි.
Read Moreකිංග්ස්වුඩ් කණ්ඩායමේ රග්බි පිටියට පැමිණි ඊබ්‍රහිම් මහතා නුවර ක්‍රීඩා සමාජය හා ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙකි.
Read Moreමේ වන විට නාහිමියන්ගේ රෝහල් ගාස්තුව රු. මිලියන 03 ඉක්මවා තිබේ.
Read Moreඅනතුරින් තුවාල ලැබූවන් අතර රියදුරන් දෙදෙනාද සිටින අතර ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීහු විස්සකට අධික ප්‍රමාණයකට පමණ බරපතළ තුවාල සිදුව ඇතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreනීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කර ඇති ඔහු තවත් වසර 10 ක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.
Read Moreමෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ දක්වා පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට ප්තව ඇති විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreවනජීවී නිලධාරීන්ට සුදුසු නිල ඇඳුමක් ලබාදීමටත් එමෙන්ම දැනට පාවිච්චි කරන ගිනි අවිය වෙනුවට චීනයෙන් ගෙන් වූ ටී-56 ගිනි අවියට සමාන ගිනි අවියක් ලබාදීමට මේ වන විට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී තිබෙන අතර එම ගිනි අවියෙන් අලින්ට වෙඩි තැබීම නොව තමන්ගේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කළ යුතුයි
Read Moreශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාව වෙනුවෙන් අපරාධවලින් තොර රටක් අවශ්‍ය බවත් ඔහු පවසයි.
Read More’’එතුමිය විදේශ ගත වුවහොත් එය මෙම පරීක්ෂණවලට බාධාවක් වන බැවින් ඉතා ඉක්මනින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන, තවදුරටත් කල් මැරීම සිදු නොකර මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි’’
Read Moreචුන්නාකම් පොලිස් වසමේ නිවාස තුනකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් සිව්දෙනෙකු ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය පවසයි.
Read Moreවියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 හෝ 0112670002 හෝ 0112136136 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටී.
Read Moreඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එකතු වූ බවට සඳහන් කළත් මේ වන විට එම කණ්ඩායමේ සිටින්නේ 14 දෙනෙකු පමණක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
Read Moreඑම දේහයන් අම්පර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (09දා) සිදුකිරීමට නියමිතය.
Read Moreස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් ආකාරයෙන් සමාජගත කිරීම අරමුණයි.
Read Moreගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කළ ඇයගේ සැමියා අද (09දා) උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read More