නව රාජ්‍ය අමාත්‍යරුන් දෙදෙනෙක්
නියෝජ්‍ය ජේ.සී. අලවතුවල මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්කිරීමත්හා ලකී ජයවර්ධන මහතාගේ රාජ්‍ය අමාත්‍යධුරයේ විෂ්‍ය වෙනස් කිරීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු වෙති.
අලවතුවල මහතා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර ඔහු ඊට පෙර එහි නියෝජ්‍ය අමාත්‍යධුරයේ කටයුතු කළේය.
රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර ඔහු ඊට පෙර කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමත්‍යවරයා ලෙස කටයුතු කළේය.

popular news
-
rocky Wednesday, 11 July 2018 07:22 AM
මර්වින් සිල්වා මහත්තයටත් මොකක් හරි එකක් දෙන්න බැරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

