saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12492 hours ago

LATEST

ලේ බැංකුවේ වර්ජනය අවසන්

calendar_today 2018 ජුලි 11 - 18:58 remove_red_eye - 303  

මධ්‍යම ලේ බැංකුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බැවින් එම ස්ථානයේ සිදු කළ වෛද්‍ය වර්ජනය නවතා දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සේරුවාවිල මාවඩච්චේන ප‍්‍රදේශයේ වී මෝලක සඟවා තිබියදී රුපියල් මිලියන 118 ක් වටිනා හෙරොයින් කිලෝ 09.9ක ප‍්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් අද (11දා) සොයාගෙන තිබේ.

Read More

රියදුරු බලපත්‍ර ලබාදීමට පවත්වන ලිඛිත විභාගය හෙට (12දා) සිට පරිගණක පද්ධතියක් හරහා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Read More

ලෝක කනිෂ්ඨ (වයස 20න් පහළ) මලල ක්‍රීඩා තරගාවලියයේ අද (11දා) පැවැති බාලක මීටර 400 ඉසව්වෙන් හා කාන්තා මීටර 100 ඉසව්වෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අර්ණ දර්ශන හා අමාෂා ද සිල්වා සමත් වූහ.

Read More

වර්ග 419කින් හා පිටපත් මිලියන 39.7කින් යුත් පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 3,473.1ක මුදලකට දේශීය මුද්‍රණ ආයතන 27ක් වෙත පැවරීමට නියමිතය.

Read More

මම මූලිකවම ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට විරුද්ධයි. මොකද ලෝකයේ හොයාගෙන තියෙන ගවේෂණ වලින් පෙන්වා දී තිබෙනවා මරණ දඬුවම දුන්නා කියලා මේවා අඩුවෙලා නෑ.

Read More

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ පොල්වත්ත පල්ලිය පාර පදිංචි ඉදුරගේ දිලිනි මදුෂානි නමැති 22 හැවිරිදි තරුණියක සහ මීගමුව ශානිත්නිකුලාපාර පදිංචි මල්කා ෂෙහානි නමැති 21ක් හැවිරිදි තරුණියකි.

Read More

යුරෝ මිලියන 100 ක ගිවිසුමක් යටතේ 33 හැවැරිදි රොනාල්ඩෝ ජුවෙන්ටස් කණ්ඩායමට එක්වීමට නියමිතය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඬුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වර්තමාන පාර්ලිමේන්තුවට වසර තුනක් සපිරෙන මේ වසරේ අගෝස්තු 17 වැනිදාට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරු සූදානමින් සිටිති.

Read More

සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වනඅලි දෙදෙනා රැඳවීම සඳහා වන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අදාළ කලවාන දොලේකන්ද පාරුගල ප්‍රදේශයේ බිම් කොටසක් පවරා ගැනීමට වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

විධායක සේවාවල පවතින වැටුප් විෂමතා සති දෙකක් තුළ විසඳන බවට ජනාධිපති ලේකම්වරයා අද (11) පොරොන්දු වූ බව විධායක සේවාවල ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම්කර ඇත.

Read More

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ එකම ගමන්මලු ස්කෑනර් යන්ත්‍රය අද (11දා) ඉන් ඉවත්කර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ.

Read More

මරණ දඬුවම නියම වූ මෙම ජාවාරම්කරුවන් අතරින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරන වරදකරුවන්ට එය ක්‍රියාත්මක කරනු ඇත.

Read More

ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් අද (11දා) ජාත්‍යන්තර මුහුදේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවත් ඔවුන් මුදවා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් ඇති බවත් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම 10 දා මෙසේ ඉන්ධන මිල වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

Read More

රංගන හේරත් විශ්‍රාම ගැනීමට සූදානම් - සමහරවිට මගේ අවසන් තරගාවලිය ඉදිරියේ පැමිණෙන එංගලන්ත තරගාවලිය වෙන්න පුළුවන්.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (11දා) ඇතිවූ තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153 කට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

විදේශ රටවල සිට ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අයකිරීමකින් තොරව එම මුදල් සම්පේ‍්‍රෂණය කිරීමට අවස්ථාව සැලසීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

වැවට නයිට්‍රජන් හා පොස්පරස් එකතුවීම මෙම තත්ත්වයට හේතුවයි. වැව් තාවුල්ලේ කෙරෙන වගා කටයුතු හෝ එවැනිවගා බිම්වලට නයිට්‍රජන් හා පොස්පරස් අඩංගු පොහොර යෙදීම නැවැත්විය යුතුයි

Read More

නීතිවිරෝධීව රු. එක්කෝටි අනුලක්ෂ අසූ දෙදෙහස් තිහකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් මෙරටට ගෙනා ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හේමන්ත වර්ණ කුලසූරිය මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 74 වැනි වියේ පසු විය.

Read More

යාපනය මහනුවර A-9 ප්‍රධාන මාර්ගයේ පුලියන්කුලම් ප්‍රදේශයේදී අද (11දා) අලුයම සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිවු දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව පොලීසිය පවසයි.

Read More

1998 වසරේදී පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. මෙය ප්‍රංශය ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව වෙයි.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ ’සුරකිමු සොබා දහම’ යන තේමාව යටතේ පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය පොලිතින්වලින් තොරව සිදු කිරීමට අපේක්‍ෂා කරන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා ඊයේ (10දා) ’අද’ට පැවසීය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුද හමුදාපතිගේ සේවය තවත් වසරකට දිගු කර තිබේ.

Read More

පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.