ගාල්ලෙන් පසුගියදා ධීවර කටයුතු සඳහා මුහුදු බලා ගිය ධීවරයින් 7 දෙනා මාලදිවයින් මුහුදේ නිරුපද්‍රිතව සිටින බව ධීවර අමාත්‍යාංශය පැවැසීය.
අතුරුදන් වූ ධීවරයින් සෙවීම සඳහා ශ්‍රී ලංකාව හා මාලදිවයින ඒකාබද්ධව මෙහෙයුම් ආරම්භ කළේය. ඔවුන් දින තුනක් ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.
