saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12454 hours ago

LATEST

ජනපති යළි මව්බිමට

calendar_today 2018 ජුලි 20 - 10:26 remove_red_eye - 367  

ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (20දා) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (20දා) ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පළමුව පන්දුවට පහරදීම තෝරාගත්තේය.

Read More

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකාවේ හිටපු කී‍්‍රඩක නවීඩ් නවාස් මහතා තෝරාගෙන ඇත් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

ජලය පිරවීමට පෙර ඕනෑම කෙනෙකුට අදාළ භූමිය නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙන බවද මෙය ඉදිකිරීමට රුපියල් කෝටි 10112ක් වැයවී ඇති බවත් අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය

Read More

තාවකාලික මගී පර්යන්තය වසර 10ක් භාවිත කළ හැකි පර්යන්තයක් බවත්, ඒ අතරතුර කාලයේදී දෙවැනි මගී පර්යන්තය ඉදිකරන බවත් සිරිපාල අමාත්‍යවරයා කීවේය.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read More

එම ගැටලුවලින් ප්‍රධානම ගැටලු වී තිබෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීම, වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ගැටලු හා නව දේශීය ආදායම් බදු පනත හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ වැටුපෙන් බදු අයකිරීම ආදියයි.

Read More

තරුණ පරපුර ගොවිතැන් කටයුතු වලින් ඉවත් වෙමින් තිබෙන බවත් මේ නිසා අපනයනය කළ හැකි වී හා වෙනත් අපනයන භෝග හඳුන්වාදීමේ වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ශුද්ධ වූ සන්ධානයක් වශයෙන් ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත්, එහි මන්ත්‍රීවරුන් පාතාල සාමාජිකයන් සමග කටයුතු කරන්නේ නම් ඒ බව පෙන්වා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළ පුවත පිළිබඳ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය පැවැත්විණි.

Read More

ඉන්ධන ප්‍රවාහනය කරන පෞද්ගලික ටැංකි රථ සඳහා කිලෝ මීටරයට ගෙවන ප්‍රවාහන දීමනාව වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Read More

අපි කිරිබත් කන්නේ නැකතට.නොනගතය වෙලාවේ කිරිබත් කන්නේ මූසලයෝ. නොනගතය වෙලාවේ කිරිබත් කාලා මූසලයෝ වෙන්න අපි සූදානම් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා උගතුන් ,බුද්ධිමතුන් එකතු කරගෙන වැඩපිළිවෙළක් කරගෙන යනවා. බැසිල් රාජපක්ෂ මහතා වෙනම වැඩපිළිවෙළක් සිදු කරනවා.නාමල් රාජපක්ෂ මහතා තරුණ සංවිධාන හදාගෙන ඉදිරියට යනවා.

Read More

2015 වසරෙන් පසුව තෙල්, ගෑස් මිල බස් ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමත්, අධික ලෙස බදු පැනවීමත් හේතුවෙන් ජනතාවගේ ජීවන වියදම රුපියල් 5,000කින් වැඩි වී තිබෙන බවද සංවිධායක ලේකම්වරයා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලේට ලබාදුන් ශ්‍රී ලංකා සංචාර දෙකක් එරට පාර්ලිමේන්තුවට වසන් කිරීම හේතුවෙන් එම මන්ත්‍රීවරයාට දින 30ක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තීරණය කර තිබේ.

Read More

මඩකලපුව කුඩුම්බිමලෛහි හෙක්ටයාර් 68,250 ඉඩමක් උක් වගා කිරීමට චීන රජයේ සමාගමකට ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිනිත්තම්බි යෝගේශ්වරන් මහතා පවසයි.

Read More

“රට චීනෙට උගස්කරලා සින්නක්කරව ලියා දීලා ඒ ගත්ත අල්ලස්වලින්ම රටේ ජනතාවගේ ජන මනස විකෘති කරලා රටේ ජනතාව ගොනාට අන්දන්න කටයුතු කරන රාජපක්ෂ රෙජිමය කටයුතු කළා.

Read More

වැරදි තොරතුරු හුවමාරු වීමෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගැටුම්කාරී තත්ත්වයන් ඇති වූ අතර, ඒ හරහා සිදුවන කායික හිංසා වැළැක්වීමට ෆේස්බුක් සමාගම මෙම තීරණය ගෙන තිබේ.

Read More

යාල ජාතික වනෝද්‍යානයේ සංචාරය කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අභ්‍යන්තර ගුවන් සේවාවක් භාවිතා කරමින් විදේශිකයන් කණ්ඩායමක් පැමිණ තිබේ.

Read More

රුපියල් 50000ක අල්ලසක් ලබාගැනීම හේතුවෙන් වරදකරු වූ අකුරණ හිටපු ප්‍රාදේශීය ලේකම් මොහොමඩ් හනීෆා මොහොමඩ් නියාස්ට වසර 5ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (19දා) නියම කළේය

Read More

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවීමට යන දේ දැනගැනීමෙන් තමන් කනගාටුවට පත්වූ බවත්, එම ක්‍රීඩාංගණයේ තමන්ටද කඩුලු සියය සම්පූර්ණ කිරීමට ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණක් බවත් රංගන හේරත් පැවසීය.

Read More

මෙම තරගයට ඉන්දිය කණ්ඩායම නියෝජනය කරමින් හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්ගේ පුත් අර්ජුන් තෙන්ඩුල්කාරද ක්‍රීඩා කරයි. පන්දු 11කට ක්‍රීඩාකළ අර්ජුන් ලකුණු නොලබා පිටියෙන් ඉවත්විය.

Read More

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ හලාවත නීතිඥ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට ඊයේ (18දා) පැවැති මාසික රැස්වීමේදි ඒකමතිකව තීරණය කළ බව හලාවත නීතිඥ සංගමය පවසයි.

Read More

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට කරන ද්වේශ සහගත ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස්පතිවරයාට උපදෙස් දුන් බවත් අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පැය 24 පුරාම මෙම ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බවත්, වැලිපැන්න 44 සැතපුම කණුවේ මෙම ඉන්ධන පිරවුම්හල් 02 පිහිටා තිබෙන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

Read More

මම කැළණියෙන් ගියා කියලා හිතන්න එපා. මම කැළණියේ තමයි ඉන්නේ. පිළිතුරු දෙන්න ලැබීම ගැන මම කනගාටුවෙනා. මම ෆොන්සේකට බය නෑ. කැළණිය පන්සලට ඇවිත් වුණ දේ මතකද? දඟලන්න එන්න එපා තව ගොඩක් දේවල් තියෙනවා මට කියන්න.

Read More

මැලේසියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන මෙම ත්‍රිරෝද රථයේ ශීතාගාර සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ. මේ නිසා විදුලිය වෙනුවෙන් වැය වන විශාල මුදලක් ඉතිරි කරගත හැකිය.

Read More

පොලිසිය කියන්නේ හොඳ දෙපාර්තමේන්තුවක් වුණාට ඕකෙ ඉන්නවා කප්පම්කාරයෝ, අල්ස්කාරයෝ, මිනීමරුවෝ. මර්වින් සිල්වා කැලණියේ දේශපාලනය කළා වගේ කරන්න මට අවශ්‍ය නෑ.

Read More

මෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇළ කලඑළිය පුදේශයේ පදිංචි දෙහිවලගේ නෙල්සන් කොස්තා නමැති 53 හැවිරිදි වෙරෝනා නගරයේ සේවයේ නිරත අයෙකි.

Read More

මෙම විවාදයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එක්නොවන බව වාර්තා වෙයි. ඒ ඔහු මේ වන විට විදෙස්ගතව සිටින බැවිනි.

Read More

කොළඹ නගරය ආශ්‍රිතව තිබෙන ක්‍රීඩාංගණ සියල්ලක්ම පාහේ විවිධ පාර්ශ්ව විසින් වෙන්කරගෙන තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පුහුණුවීම් කළේ රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.