saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12446 hours ago

LATEST

අගමැතිගේ උත්සවයට විජයකලාත් එයි

calendar_today 2018 ජුලි 22 - 09:32 remove_red_eye - 1692  

එමෙන්ම නිරන්තයෙන් රජයවිවේචනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද එක්ව සිටියේය. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

’’සකුරා සෝලා’’ ආයතනයේ ශ්‍රී ලංකා ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 05 කි. මෙහි වොට් 320 ක ධාරිතාවයෙන් යුතු සූර්ය පැනල මසකට 17,000 ක් නිපදවීමට සැලසුම් කර ඇත

Read More

වත්මන් රජයට හිමිව ඇති නොමද ජාත්‍යන්තර සහයෝගය තුළ එය වඩාත් තහවුරු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

Read More

ඩිල්රුවන් පෙරේරා හා අකිල ධනංජය හමුවේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අසාර්ථක විය

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්මක කිරීමේ තීරණය වෙනස් නොකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

සුරංග ලක්මාල්ගේ නැන්දණියගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කළු පටි පැළඳ ක්‍රීඩා කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

අමාත්‍යාංශ ලේකම්වරයෙක්, ආණ්ඩුකාරවරයෙක් මෙන්ම ජනපති ලේකම්වරයෙක් ලෙස රජයේ ඉහළ තනතුරු ගණනාවක් ඔහු හෙබවීය.

Read More

මම සාමාන්‍යයෙන් මාධ්‍යයට දෝෂාරෝපනය කළත් මෙම අවස්ථාවේ මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා. ඒ මෙම වැඩසටහන් වෙනුවෙන් මාධ්‍ය විශාල සහයෝගයක් ලබාදීම නිසායි.

Read More

ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

Read More

ඉදිරියේදී රට හා තම කණ්ඩායම ගෞරවයට පත්කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවත් වැන්ඩසේ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරය කළ පන්දු යවන්නෙකුගේ සාර්ථකම පන්දු යැවීම.

Read More

දැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්‍රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න

Read More

නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට එරෙහිව වසරක අත්හිටවූ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

මෙම කාන්තාව බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්තඅඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇත.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ මහජන නියෝජිතයන් විසින් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම් කවර ක්‍රමවේදයක් යටතේ වුවද මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා උපරිමයෙන් දායකත්වය ලබා දීමට සූදානම් බවයි

Read More

ගරුවරු, විදුහල්පතිවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල නිලධාරීන් එක්ව ඒකාබද්ධ එක්දින වැඩ වර්ජනයක් නැවතවරක් පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් මගින් කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එනම් ඇස්කිමෝවරු, ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයන් මේ පණිවිඩය තවමත් රටට ගිහින් නැහැ.

Read More

ශ්‍රී ලංකාවේ බුදුදහම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපනය කිරීම අද (20දා) බුද්ධශාසන අමාත්‍යංශයේදී සිදුකෙරිණි.

Read More

චීන - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් හෙට (21දා) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

Read More

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙසයි.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් වැඩිම සබදතාව පැවැත්වීමට පාකිස්තානයේ ෆක්හාර් සාමන් හා ඉමාම් උල් හක් සමත්වූහ.

Read More

ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසුකළ 9 වැන්නා වන්ගේ ඇන්ජලෝ මැතිව්ස්ය.

Read More

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වියට්නාමයට පරිත්‍යාග කිරීමට නියමිතය. අද (20දා) සවස 4.30ට පැවැත්වෙන ආගමික උත්සවයකදී මෙම ශාඛා වහන්සේ වියට්නායමට පූජා කිරීමට නියමිතය.

Read More

කවදාවත් යුද හමුදාවට අහිතකර දෙයක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. හමුදාව ආරක්ෂා කරගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගෙන ශක්තිමත් කරන එක තමයි අපේ අරමුණ

Read More

ළමු සිවුදින තරගයෙන් ඉනිමක හා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය 19න් පහළ කණ්ඩායම සමත්විය.

Read More

මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනෙකු ලබන මස 03වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

Read More

ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බවත් එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක්ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවත් වැඩිදුරටත් පැවසූ අමාත්‍යවරයා,

Read More

මුලතිව් තන්නිමුරිප්පු රක්ෂිත වනයකදී වලසෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලත් යුද හමුදා සෙබළෙකු ඊයේ (19දා) රෝහලගත කළ බව මුලතිව් පොලීසිය පවසයි.

Read More

හම්බන්තොට මැදමුලන පිහිටි ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදු වූ බවට වන රජයේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට සැප්තැම්බර් මස 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20දා) සිතාසි නිකුත් කර තිබේ.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් නොකරන බවත් එහි අනවසර ඉදිකිරීම් පමණක් ඉවත් කරන බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.