saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12440 hours ago

LATEST

සුරංග වාර්තා අතරට

calendar_today 2018 ජුලි 23 - 14:15 remove_red_eye - 4583  

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.

වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල්වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා උපදෙස් ලබාදී ඇත.

Read More

ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡාවක් ආවරණය කිරීම සඳහා අලුයම 2ට පැමිණෙන ලෙස ඔවුන් මාධ්‍ය වෙත දන්වා ඇත.

Read More

දේශපාලනඥයෙකු, රාජ්‍ය නිලධාරියෙකු හෝ කොන්ත‍්‍රාත් සමාගමක් යම් දූෂණ වංචාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවහොත් එම කිසිවෙකුට තමාගෙන් සමාවක් හිමි නොවන බවත් අවධාරණය කළේය.

Read More

උසස් පෙළ විභාගය හේතු කාරණා කරගෙන අපි තීන්දු කළා මේ උද්ඝෝෂණය සැප්තැම්බර් මස 05 දා කොළඹදී පවත්වන්න.

Read More

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අද (23) විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ නවතම දත්ත අනුව දිනකටමුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු බැගින්වාර්ෂිකව 2,000ක් අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පලතුරු විජලනය කර පාර්ලිමේන්තුවේ හා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා මෙලෙස ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

Read More

වාර්ෂික කතරගම ඇසල මංගල්‍යය වෙනුවෙන් පාගමනින් පැමිණෙන බැතිමතුන් උදෙසා විවෘත කර තිබූ කුමන ජාතික වන උද්‍යානය ඊයේ රාත්‍රියේ (22දා) සිට නැවත වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුඩු ‍ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙමෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුව තුළයි.

Read More

මෙහිදී දිනේෂ් විසින් බිඳහෙළනු ලැබුවේ 2011 වසරේදී චීන ක්‍රීඩක ගෝ මින්ග්ජි විසින් ලෝක වාර්තාව පිහිටුවා තිබූ මීටර 59.82ක දුර අභිබවා යමිනි.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාත්‍යන්තර තරග තහනම ක්‍රියාත්මක බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ටෙස්ට් තරගයට අදාල ක්‍රීඩක ගාස්තුවද පරීක්‍ෂණය අවසන් වනතෙත් රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය පියවරගත් බවයි.

Read More

අද (23දා) පෙරවරුවේ නිකුත් කළ අවවාදාත්මක කාලගුණ විද්‍යා නිවේදනයකින් ඔවුන් සඳහන් කරන්නේ අද සිට ඉදිරි දින තුනක කාලයක් සඳහා මෙය වලංගු බවයි.

Read More

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පත්වීම දෙන මුවාවෙන් දේශපාලන හිතවත්කම් මත ලබාදීමට නියමිත පත්වීම් 1018 අවලංගු නොකළොත් ශිෂ්‍යත්ව විභාගයේ හා උසස්පෙළ විභාගයේ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය හා ගුරු - විදුහල්පති සංගම් සඳහන් කරයි.

Read More

පාසල් සිසුන් මත්‍ද්‍රව්‍යවලින් ආරක්‍ෂා කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 490ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (22දා) දිනට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියේය.

Read More

වසරේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාලය තුළ අපරාධ 55,000ක් සිදුව ඇති බවත්, පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පු කර පෙන්විය යුතු බවත් ‍මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා, ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ විශේෂ සිදු වීමක් කතරගම පුදබිමේදී සිදු විය.

Read More

එක්සත් ජාතික පකෂයෙහි මේ වනවිට අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, එම අඩුපාඩුකම් ඉදිරි වසර 1 ½ තුළ සපුරාගෙන 2020 ජනාධිපතිවරණයට එකසත් ජාතික පක්ෂයෙන් හොඳ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසීය.

Read More

දුම්රිය තාක්ෂණ සේවයේ නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා අද (22දා) මධ්‍යම රාත්‍රී 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය කළමනාකරණ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

තම මිතුරාගේ ATM කාඩ්පතක් සොරාගෙන වවුනියාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂයක් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (21දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.

Read More

මඩකලපුව පොලිසියේ විශේෂ අංශයේ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෝදිසියේ නිරතව සිටි ඩොලී නමැති පොලිස් නිල සුනඛයා ඊයේ (21දා) මියගිය බව පොලීසිය පවසයි.

Read More

පසුගිය මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන පැමිණ ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති ප්‍රකාශය මහබැංකුව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22දා) පැවසීය.

Read More

මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය බවට සැකෙරෙන පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක දින 3ක් පුරාවට සිදු කරන ලද කැණීම්වලදී කොටි සංවිධානයට අයත් විවිධ වර්ගයේ බෝම්බ ඇතුළු යුද උපකරණ විශාල ප්‍රමාණයක් නාවික හමුදා නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.

Read More

දැනට හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනුයේ රටේ විවිධ ස්ථානවල ගැවසුණු දරුණු ගණයේ වනඅලින් බවත්, එක් ස්ථානයකට ආහාර රැගෙන ගොස් දැමීමෙන් යම් මට්ටමකින් එම සතුන් මෙල්ල කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසා සිටියේය.

Read More

සිය දරුවාගේ පියා දර කැඩීම සඳහා නිවස අසල වනයකට ගොස් ඇති අතර පාසල නිමා වී නිවසට පැමිණි දරුවා පියා පිළිබඳ තොරතුරු විමසූ බවත් එහිදී ඔහු දර කැඩීමට ගිය බව තමා පැවසූ පසු දරුවාද පියා සොයා වනයට ගිය බවත් අතුරුදන් වූ දරුවගේ මව (20දා) පොලීසියට පවසා තිබේ.

Read More

2018 වර්ෂයේ පළමු අර්ධයේ බහලු ඒකක 2,733,906ක් මෙහෙයවීමට කොළඹ වරාය සමත්ව ඇත

Read More

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සැටලැයිට් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අසල්වැසියෙක් පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාකාරී සහකරුවෙක් බවයි.

Read More

එමෙන්ම නිරන්තයෙන් රජයවිවේචනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද එක්ව සිටියේය. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.