අගමැතිගේ උත්සවයට විජයකලාත් එයි
ඉන්දීය ප්‍රධානයක් ලෙස ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) යාපනයේදී පැවැත්විණ.
මේ අවස්ථාව සඳහා පසුගියදා රජය දරුණු ලෙස විවේචනය කරමින් නැවත එල්.ටී.ටී.ඊ. සංවිධානය අවශ්‍ය බවට ප්‍රකාශ කළ හිටපු ඇමතිනී විජයකලා මහේෂ්වරන් මන්ත්රීවරිද එක්ව සිටියාය.
එමෙන්ම නිරන්තයෙන් රජයවිවේචනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද එක්ව සිටියේය. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
ඡායාරූප ප්‍රදීප් පතිරණ





popular news
-
Champa Sunday, 22 July 2018 09:54 AM
ත්රස්තවාදීන් පෝෂණය කරන යහපාලන අගමැති! හමුදා නිලධාරීන් බුද්ධි අංශ නිලධාරීන් පොලිස් නිලධාරීන් බොරු චෝදනා හදල හිරේ දාල ප්රභාකරන් තමන්ගේ නායකයා කියලා කියපු, LTTE එක නැවත ගේන එක තමන්ගේ ප්‍රධාන කාර්යයක් කියලා දෙපාරක්ම කියපු කොටි දෙනව ඉස්සර කරගෙන යනව. ඊළඟ මහ චන්දෙදි UNP එක TNA වගේ ප්‍රාදේශීය පක්ෂයක් ගානට වට්ටන්න ඕනේ.
Reply : 1 38
Kumar Monday, 23 July 2018 06:34 AM
රටේ අගමැති සියලුම රට වැසියන් මුණගැසීම අමුතුදෙයක් නොවේ. තමාගේ අදහස් කියා පෑම වරදක් වෙන්නේ කොහොමද? අගමතිතුමට ජයවේව කියල තමා කියන්නෙ.
Reply : 36 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

