saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12176 hours ago

LATEST

ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයන්ට පොදු සමා කාලයක්

calendar_today 2018 ජුලි 23 - 21:12 remove_red_eye - 250  

මේ වන විට නීතිවිරෝධී ලෙස ඊශ්‍රාලයේ රැඳී සිටින ශ්‍රමිකයන්ට ලංකාවට පැමිණීමට සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පොදු සමා කාලයක් ලබාදී ඇති බවත් එම කාලය ඇතුළතදී ලංකාවට නොපැමිණෙන ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්

ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම - ධනංජයද සිල්වා (නායක), දිමුත් කරුණාරත්න, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, අසේල ගුණරත්න, මිනෝද් භානුක, ඉසුරු උදාන, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු, නිශාන් පීරිස්

Read More

මහින්ද රාජපක්ෂ රජය මගින් බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ ඉයන් බේස්ලි නමැති මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව තමා කිසිම කෙනෙකුගෙන් සමාව නොගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (23දා) පැවසීය.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ නීරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල කාබෝහයිඩ්‍රේට් අවමව අඩංගුව තිබීම හේතුවෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අවම කරගැනීමටහැකියාව ඇති බවයි.

Read More

2007 වසරේ ආරම්භ කළ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය සඳහා විදේශ ණය ලබා ගැනීමට එය වසර පහක් යනතුරු විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලේඛනයටද ඇතුළත් කර නොතිබුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

සිංගප්පූරු ආයෝජන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (22දා) කළ ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා ගත් උත්සාහයක් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

Read More

“අපි දිනන විට මම ජර්මන් ජාතිකයෙක්. නමුත් අපි පැරදුණවිට මම සංක්‍රමණිකයෙක්” යැයි ඔසිල් පවසයි.

Read More

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්ධන බවුසර් දීමනාව පැය 48 ක් තුළ ඉහළ දැමීමට කටයුතු නොකළහොත් 25 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

වෛද්‍ය ස්ථාන මාරුවීම් නිවැරදි ලෙස සිදු නොකිරීම නිසා රටේ රෝහල් දහසක ප්‍රමාණයෙන් රෝහල් 150 කට සිටින්නේ එක් වෛද්‍යවරයෙකු වශයෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ජුලි 20 දා සිට 22 දා දක්වා මෙම සංදර්ශනය පැවැති අතර අවසන් දිනයේදී PT – 06 වර්ගයේ ගුවන් යානා මගින් සිදු කරන ලද ගුවන් කරනම් හා සංදර්ශන, ගිනි නිවීමේ අභ්‍යාසයන්, රෙජිමේන්තු විශේෂ බලකා භටයන් ගේ හා ගුවන් යානා මගින් සිදුකරන මුදවා ගැනීමේ සජීවී සංදර්ශණද පැවැත්විණ. මෙහිදී ගුවන් සුනඛණ සංදර්ශනයක්ද පැවැත්වීය.

Read More

වරකාපොළ පොලීසිය විසින් වරකාපොළ නගර මධ්‍යයයේ රථ වාහන ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට නැවැත්වීමට සැලසුම් කිරීමට විරෝධය දක්වමින් නගරයේ සියලු වෙළෙඳ සැල් වසා දමමින් ව්‍යාපාරිකයෝ අද (23දා) විරෝධතාවක නිරත වූහ.

Read More

එවකට උඩුපුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් කණ්ඩායම සඳහා නායකත්වය ලබාදෙමින් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග තුනම ජයගත් පළමු නායකයා ලෙස සුරංග ලක්මාල් අද වාර්තා අතරට එක්විය.

Read More

වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල්වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා උපදෙස් ලබාදී ඇත.

Read More

ලකුණු 490ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාවන් ලකුණු 290ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡාවක් ආවරණය කිරීම සඳහා අලුයම 2ට පැමිණෙන ලෙස ඔවුන් මාධ්‍ය වෙත දන්වා ඇත.

Read More

දේශපාලනඥයෙකු, රාජ්‍ය නිලධාරියෙකු හෝ කොන්ත‍්‍රාත් සමාගමක් යම් දූෂණ වංචාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වුවහොත් එම කිසිවෙකුට තමාගෙන් සමාවක් හිමි නොවන බවත් අවධාරණය කළේය.

Read More

උසස් පෙළ විභාගය හේතු කාරණා කරගෙන අපි තීන්දු කළා මේ උද්ඝෝෂණය සැප්තැම්බර් මස 05 දා කොළඹදී පවත්වන්න.

Read More

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකු අද (23) විපක්ෂයේ අසුන්ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ නවතම දත්ත අනුව දිනකටමුඛ පිළිකා රෝගීන් 06 දෙනෙකු බැගින්වාර්ෂිකව 2,000ක් අලුතින් හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කෙසෙල්, අඹ, දොඩම්, අන්නාසි මෙන්ම වරකා යන පලතුරු විජලනය කර පාර්ලිමේන්තුවේ හා අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා මෙලෙස ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

Read More

වාර්ෂික කතරගම ඇසල මංගල්‍යය වෙනුවෙන් පාගමනින් පැමිණෙන බැතිමතුන් උදෙසා විවෘත කර තිබූ කුමන ජාතික වන උද්‍යානය ඊයේ රාත්‍රියේ (22දා) සිට නැවත වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කුඩු ‍ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙමෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුව තුළයි.

Read More

මෙහිදී දිනේෂ් විසින් බිඳහෙළනු ලැබුවේ 2011 වසරේදී චීන ක්‍රීඩක ගෝ මින්ග්ජි විසින් ලෝක වාර්තාව පිහිටුවා තිබූ මීටර 59.82ක දුර අභිබවා යමිනි.

Read More

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ජාත්‍යන්තර තරග තහනම ක්‍රියාත්මක බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙම ටෙස්ට් තරගයට අදාල ක්‍රීඩක ගාස්තුවද පරීක්‍ෂණය අවසන් වනතෙත් රඳවා ගැනීමට ක්‍රිකට් ආයතනය පියවරගත් බවයි.

Read More

අද (23දා) පෙරවරුවේ නිකුත් කළ අවවාදාත්මක කාලගුණ විද්‍යා නිවේදනයකින් ඔවුන් සඳහන් කරන්නේ අද සිට ඉදිරි දින තුනක කාලයක් සඳහා මෙය වලංගු බවයි.

Read More

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට පත්වීම දෙන මුවාවෙන් දේශපාලන හිතවත්කම් මත ලබාදීමට නියමිත පත්වීම් 1018 අවලංගු නොකළොත් ශිෂ්‍යත්ව විභාගයේ හා උසස්පෙළ විභාගයේ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව අධ්‍යාපන පරිපාලන සේවා සංගමය හා ගුරු - විදුහල්පති සංගම් සඳහන් කරයි.

Read More

පාසල් සිසුන් මත්‍ද්‍රව්‍යවලින් ආරක්‍ෂා කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 490ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (22දා) දිනට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.