saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12172 hours ago

LATEST

මැලිබන් වීදියේ ගින්නට හේතුව හෙළි වෙයි

calendar_today 2018 ජුලි 24 - 19:35 remove_red_eye - 717  

කොළඹ කොටුව මැලිබන් විදියේ මහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක අද (24දා) පස්වරුවේ ගින්නක් හටගැනුණි අතර ගිනි නිවෙීමේ ඒකක මැදිහත්ව ගින්න මැඬපැවැත්වීමට කටයුතු කර තිබේ.

2018 වසරේ පළමු කාර්තුව තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 437ක රත්‍රන් මෙරටට ආනයනය කර තිබුණද ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයේ දියුණුවක් සිදුව නැති බවත්, මෙම කරුණ කෙරෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමුවිය යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Read More

අනුරාධපුර මහජන පොළ ඉදිකිරීම පසුගිය පාලන සමයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී ආරම්භ කෙරුණා. අනුරාධපුර පොළ නිර්මාණය සඳහා එහිදී මුදල් වෙන් කරලා තිබුණා

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවර්ධනය කිරීම සඳහා වත්මන් යහපාලනය රජයද අපොහොසත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කිසිදු සූදානමක් නොමැති බව යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටු සාමාජික සහ මෙරට සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

ඉල්ලීම් 20ක් මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත් වූ අතර එහිදී වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවෙහි වංචාව, දූෂණය නාස්තිය අක්‍රමිකතා ඉහවහා ගොස් තිබෙන බ‍වය.

Read More

සංචාරක දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

Read More

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද ඇතුළු සැකකරුවන් සිවුදෙනා ප්‍රධාන සාක්ෂිකරුට හඳුනා ගැනීමට නොහැකි විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා විසින් තමාගේ නම භාවිත කරමින් රැකියා ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් අද (24දා) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

මෙම ශ්‍රේණිගත කිරීම්හි නායක දිනේෂ් චන්දිමාල්ට අංක 8 ස්ථානය හිමිව තිබේ.

Read More

2017 වර්ෂය සඳහා රු 678,508,227ක මුදලක් උපයන විට බදු ලෙස මණ්ඩලයෙන් ගෙවලා

Read More

මේ නිසා මෙම දින තුනක් තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවෙස් වසා තැබීමට තිරණය කර ඇත.

Read More

මන්නාරම නගරය සහ මන්නාරම ප්‍රාදේශීය සභා 05 සඳහා විධිමත් නාගරික සැලැස්මක් සහිතව සංවර්ධනය කරන බවත් මන්නාරම නගරය ඩුබායි නගරය මෙන් සාර්ථක නගරයක් කළ හැකි බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල ශ්‍රී ලංකා රජයෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයෙන් ස්වාධීන රූපවාහිනී ආයතනයද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පෙන්වා විකිණීමට අවශ්‍ය සාකච්ඡා සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.

Read More

ඇමෙරිකානු, පැසිපික් කලාපීය හමුදා ප්‍රධානී ජනරාල් රොබට් බ්‍රවුන් (Robert Brown) මහතා ඇතුළු දූත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (23) අරලියගහ මන්දිරයේදී සිදුව තිබේ.

Read More

ඔක්තෝබර් 09 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය

Read More

මෙලෙස සිරදඬුවම් නියම වී ඇත්තේ නල්ලියා සෙල්වමානි රොහාන් (26), කන්තනාදන් ජස්තිරන් (23), රොපෑන් ඩයස්පෙරිසන් (20) යන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුටය.

Read More

ගෘහ සේවිකාවන් ලෙස පිටත්ව යන ශ්‍රමිකයන් සඳහා නිල ඇඳුමක් හඳුන්වාදී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි.

Read More

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ගමේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ඉහළ නැංවීමට රුපියල් කෝටි 4881ක් රජය විසින් වෙන්කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.

Read More

හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඒ මහතා 37 වැනි වියේ පසුවිය.

Read More

හලාවත - පුත්තලම මාර්ගයේ කීරියන්කලිය ප්‍රදේශයේදී අද (24දා) අලුයම ලොරි රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසි සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ වියළි හා තෙත් කලාපීය දේශගුණික තත්ත්වයන් යටතේ වගා කළ හැකි නව පලතුරු විශේෂයක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුන්වා හඳුන්වා දී තිබේ. දැනටමත් මෙම පලතුරු භෝගය අගුණකොළපැලැස්ස එරමිණියාය ගොවිපළෙහි සාර්ථකව වගා කිරීමට පියවර ගෙන ඇත.

Read More

මෙහි පළමු කාණ්ඩය 2020 වසර මැදදී සූදානම් වන අතර එය සමුරායි ලෙස නම්කර ඇත.

Read More

ශ්‍රී ලංකා සංචිතය - කෞෂාල් සිල්වා (නායක), මාධව වර්ණපුර, පැතුම් නිස්සංක, චරිත් අසලංක (උපනායක), ශම්මු අශාන්, මනෝඡ් සරත්චන්ද්‍ර, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දිලේෂ් ගුණරත්න

Read More

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී බව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසා තිබේ.

Read More

බන්ධනාගාර ගතව සිටින ලසන්ත විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එළඹෙන 27 වැනිදා එනම්, ඇසළ පොහෝදා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස්වන අතර, එය එදින රාත්‍රී 10.45ට ආරම්භවී පසුදින (28දා) අලුයම 4.58ට අවසන් වේ.

Read More

එසේම පාසල් හා අනෙක් අධ්‍යාපනික ආයතන තුළ බුලත්විට සැපීම සහ බුලත්විට විකිණීම තහනම් කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අදාළව උපදෙස් හා ඉල්ලීමක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකර ඇති බවද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

Read More

මොරගහකන්ද වේල්ලේ එක් පසෙක කළුගලින් නිමකර තිබෙන අඩි 27ක් උස අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුව නිරාවරණය කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි.

Read More

මොරගහකන්ද ජලාශය කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) සිදුකෙරිණි. ඒ කළුගඟ දියවර රැඳවුම් මංගල්‍යයට සමගාමීවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.