දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය ඇළහැර ඇළ
ඉහළ ඇළහැර ඇළ උමං මාර්ගයේ ඉතිරි කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීම අද (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
දකුණු ආසියාවේ දිගම උමං මාර්ගය මෙය වන බවද ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. කි.මී 96 ක් වන මෙම ඇළ මාර්ගය ඉදිකිරීමට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6700 කි.


popular news
-
sam Tuesday, 24 July 2018 09:06 AM
දකුණු ආසියාවේ ලොකුම ගොන්නු ටික අපේ පර්ලිඅමෙන්ට් එකේ
Reply : 3 207
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
