කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ලකුණු 490ක ඉලක්කයක් හඹායමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (22දා) දිනට තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන සිටියේය.
වසරේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කාලය තුළ අපරාධ 55,000ක් සිදුව ඇති බවත්, පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ සම්බන්ධයක් ඇත්නම් ඔප්පු කර පෙන්විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කිරුළ දිනූ 1996 මාර්තු 17 වැනිදා උපන් අර්ජුන හස්තිරාජයා, ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අමාත්‍ය අර්ජුන රණතුංග හමුවීමේ විශේෂ සිදු වීමක් කතරගම පුදබිමේදී සිදු විය.
Read Moreඑක්සත් ජාතික පකෂයෙහි මේ වනවිට අඩුපාඩුකම් රැසක් තිබෙන බවත්, එම අඩුපාඩුකම් ඉදිරි වසර 1 ½ තුළ සපුරාගෙන 2020 ජනාධිපතිවරණයට එකසත් ජාතික පක්ෂයෙන් හොඳ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවසීය.
Read Moreදුම්රිය තාක්ෂණ සේවයේ නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා අද (22දා) මධ්‍යම රාත්‍රී 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව දුම්රිය කළමනාකරණ තාක්ෂණ සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreතම මිතුරාගේ ATM කාඩ්පතක් සොරාගෙන වවුනියාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂයක් ලබාගත් පුද්ගලයෙකු ඊයේ (21දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
Read Moreමඩකලපුව පොලිසියේ විශේෂ අංශයේ වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සෝදිසියේ නිරතව සිටි ඩොලී නමැති පොලිස් නිල සුනඛයා ඊයේ (21දා) මියගිය බව පොලීසිය පවසයි.
Read Moreපසුගිය මාස දෙක තුළදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 16ක ආයෝජන පැමිණ ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී සිදුකර ඇති ප්‍රකාශය මහබැංකුව ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (22දා) පැවසීය.
Read Moreමුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය බවට සැකෙරෙන පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක දින 3ක් පුරාවට සිදු කරන ලද කැණීම්වලදී කොටි සංවිධානයට අයත් විවිධ වර්ගයේ බෝම්බ ඇතුළු යුද උපකරණ විශාල ප්‍රමාණයක් නාවික හමුදා නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.
Read Moreදැනට හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනුයේ රටේ විවිධ ස්ථානවල ගැවසුණු දරුණු ගණයේ වනඅලින් බවත්, එක් ස්ථානයකට ආහාර රැගෙන ගොස් දැමීමෙන් යම් මට්ටමකින් එම සතුන් මෙල්ල කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසා සිටියේය.
Read Moreසිය දරුවාගේ පියා දර කැඩීම සඳහා නිවස අසල වනයකට ගොස් ඇති අතර පාසල නිමා වී නිවසට පැමිණි දරුවා පියා පිළිබඳ තොරතුරු විමසූ බවත් එහිදී ඔහු දර කැඩීමට ගිය බව තමා පැවසූ පසු දරුවාද පියා සොයා වනයට ගිය බවත් අතුරුදන් වූ දරුවගේ මව (20දා) පොලීසියට පවසා තිබේ.
Read More2018 වර්ෂයේ පළමු අර්ධයේ බහලු ඒකක 2,733,906ක් මෙහෙයවීමට කොළඹ වරාය සමත්ව ඇත
Read Moreඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සැටලැයිට් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාව අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අසල්වැසියෙක් පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාකාරී සහකරුවෙක් බවයි.
Read Moreඑමෙන්ම නිරන්තයෙන් රජයවිවේචනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාද එක්ව සිටියේය. ඊට අමතරව ද්‍රවිඩ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
Read More’’සකුරා සෝලා’’ ආයතනයේ ශ්‍රී ලංකා ආයෝජනයේ වටිනාකම රුපියල් බිලියන 05 කි. මෙහි වොට් 320 ක ධාරිතාවයෙන් යුතු සූර්ය පැනල මසකට 17,000 ක් නිපදවීමට සැලසුම් කර ඇත
Read Moreවත්මන් රජයට හිමිව ඇති නොමද ජාත්‍යන්තර සහයෝගය තුළ එය වඩාත් තහවුරු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
Read Moreඩිල්රුවන් පෙරේරා හා අකිල ධනංජය හමුවේ දකුණු අප්‍රිකා පිතිකරුවන් අසාර්ථක විය
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්මක කිරීමේ තීරණය වෙනස් නොකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreසුරංග ලක්මාල්ගේ නැන්දණියගේ අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කළු පටි පැළඳ ක්‍රීඩා කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreඅමාත්‍යාංශ ලේකම්වරයෙක්, ආණ්ඩුකාරවරයෙක් මෙන්ම ජනපති ලේකම්වරයෙක් ලෙස රජයේ ඉහළ තනතුරු ගණනාවක් ඔහු හෙබවීය.
Read Moreමම සාමාන්‍යයෙන් මාධ්‍යයට දෝෂාරෝපනය කළත් මෙම අවස්ථාවේ මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා. ඒ මෙම වැඩසටහන් වෙනුවෙන් මාධ්‍ය විශාල සහයෝගයක් ලබාදීම නිසායි.
Read Moreඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය හැකි බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි
Read Moreඉදිරියේදී රට හා තම කණ්ඩායම ගෞරවයට පත්කිරීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බවත් වැන්ඩසේ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කළ පන්දු යවන්නෙකුගේ සාර්ථකම පන්දු යැවීම.
Read Moreදැනට ගාල්ලේ පවතින ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නොමැතිනම් ඔබට ගාල්ලට තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයි? ප්‍රේක්ෂකාගාර ප්‍රශ්ණයක් වි ඇත්නමේ ඒවා ඉවත් කරන්න
Read Moreනිමාවූ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරග සංචාරයේදී විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේට එරෙහිව වසරක අත්හිටවූ ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreමෙම කාන්තාව බත්තරමුල්ල සුහුරුපායේ ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසලදී අත්තඅඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකාරිය රු.2,250,000 ක මුදලක් හා ගමන් බලපත්‍ර ලබා ගනිමින් සිට ඇත.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ මහජන නියෝජිතයන් විසින් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම් කවර ක්‍රමවේදයක් යටතේ වුවද මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා උපරිමයෙන් දායකත්වය ලබා දීමට සූදානම් බවයි
Read Moreගරුවරු, විදුහල්පතිවරු හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු අධ්‍යාපන සේවාවන්වල නිලධාරීන් එක්ව ඒකාබද්ධ එක්දින වැඩ වර්ජනයක් නැවතවරක් පැවැත්වීමට තීරණය කර තිබේ.
Read Moreඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක් මගින් කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එනම් ඇස්කිමෝවරු, ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා ලංකාවේ සිංහලයන් මේ පණිවිඩය තවමත් රටට ගිහින් නැහැ.
Read More