එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය අද (01දා) නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙවන වරටත් එහි උප සභාපති ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෝරාපත් කරගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මීළග ජනපතිවරණය දෙසැම්බර් 07 දා පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ප්‍රකාශය කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනැව් ගන්න යනවා, අරවා මේවා ගන්න යනවා කියලා මේ දින 140 ට එක්තරා පිරිසක් විසින් රටේ අසත්‍ය බොහෝ දේ පැතිරෙව් බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීමට ඉන්දියාවට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31දා) රාත්‍රියේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය .
Read Moreපුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිම හා හඳුනා ගැනිම සඳහා අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයක් සැකසිමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read Moreමහ බැංකුව යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය ජාතික ආරක්ෂක කවුන්සිලයේ සැසිවාර සඳහා මීට පෙර කැඳවීමක් සිදු නොකළ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා අනාවරණය කරයි.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 9 දා ලංකාවේ සංචාරය කිරිමට නියමිත බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ටිවිටර් ගිණුමෙන් නිවේදනය කරයි.
Read Moreවැරැද්දක් කර තිබෙනවා නම් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට පමණක් නොව ඕනෑම කෙනෙකුට දඩුවම් ලබාදිය යුතුය යන මතයේ මම හැමදාම සිටින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
Read Moreඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තරග කරනවාද යන්න තවම තීරණයක් ගෙන නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ ත්‍රස්තවාදි සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreවෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.
Read Moreචෝදනා එල්ල වෙන බොහෝ දෙනෙක්ගේ වත්කම් බැරකම් තියෙන්නේ මැතිවරණ කොමසාරිස් ළග බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කල තේරීම් කාරක සභාව චෝදනා වලින් ගැලවීම සඳහා ආණ්ඩුව අටවා ගත් ප්‍රෝඩාවක් බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreජුනි මස 03 දා සිට නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ජුනි 03 දා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වය ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපුද්ගලයෙකු ගැන සිතා නොව රට ගැන සිතා රිසාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreකැළණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යන කටයුතු ලබන සඳුදා (03දා) සිට නැවත අරම්භ කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කරයි.
Read Moreඑළවළු, පලතුරු ඉතා හොඳින් වැවෙන රටක් වන ශ්‍රී ලංකාවේ පාසල් ළමයින් අතර මාසයක කාලයක් තුළ කිසිදු එළවළු වර්ගයක් ආහාරයට එකතු කර නොගත් දරුවන් 1.7%ක් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්‍ෂිකා, විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න මහත්මිය පැවසුවාය.
Read Moreප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ට මහත්මිය සිය දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඇය 83 වැනි වියේ පසුවූවාය.
Read Moreමතභේදයට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වෝහාරික විගණන වාර්තාව මේ වසර අවසානය වන විට ඉදිරිපත් කිරීමට හැකි වෙනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය.
Read Moreපිරිමි සේවකයන් කලිසම, කමිසය හෝ ජාතික ඇඳුමද, කාන්තා සේවිකාවන් සාරිය හෝ ඔසරියද ඇඳිය යුතු බව එම චක්‍ර ලේඛයේ දැක්වෙයි.
Read Moreදඹුල්ල රෝහලේ මේ වන විටත් ඉතා සූක්ෂම ලෙස උපත් පාලන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද එම විරෝධතා කරුවෝ මෙහිදී දැඩි ලෙස අවධාරණය කිරීම විශේෂත්වයකි.
Read Moreදේශපාලන හා ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර ලේකම් ආර්. ක්ලාක් කූපර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි
Read More2019 අයවැය යෝජනා අනුව ජුනි මස 01 දා සිට ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු අඩි තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා අද (31දා) පවත්වා තිබේ.
Read Moreයාපනය කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ කලපුවක් අසලින් සාමාන්‍ය වැසියෙකුට අත්බොම්බ 7ක් ඊයේ (30) දින හමු වී ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළහ.
Read Moreබලංගොඩ පොලිස් වසමේ ඇල්ලේපොළ ප්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි නිවසසේ සිටි පුද්ගලයෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ ආසන්නයේ ගසක ගැට ගැසු ලණුවක් ආධාරයෙන් තවත් පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත.
Read MoreOne Young World Politician of the year සම්මානය සඳහා නිර්දේශිත තරුණ දේශපාලඥයින් 20 දෙනා අතරට කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ නම්ව තිබේ.
Read More