saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11027 hours ago

LATEST

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් - SLTC

calendar_today 2019 මැයි 30 - 06:55 remove_red_eye - 2462  

සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

නීත්‍යානුකූල නොවන අන්දමින් දැව ළඟ තබා ගන්නා ලී මෝල් හිමියන්ගේ බලපතරකිර වහාම අහෝසි කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දි ඇත.

Read More

ඒ අනුව ජනතාවගේ බහුවිධ ආරක්ෂක අවශ්‍යතා ඉටුකර ගැනීමට බලධාරීන්ට සහාය වීමට මෙම ගම රැකුම සංවිධාන පිහිටුවීමට නියමිතය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වු තොටළඟ දිනුක් නැමැත්තා රුපියල් කෝටියකට ආසන්න වටිනා කේරළ ගංජා සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි කැලණිය හෝටලයක් අසලදි අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය පවසයි.

Read More

පාස්කු ඉරිදා සිදු කළ ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් වනු ඇතැයි බොහෝ අය කම්පාවට පත් වුණා. අප මේ සම්බන්ධව ඉතා විමසිල්ලෙන් සිටියා. නමුත් අපේ ආර්ථිකයට එවැනි බරපතළ හානියක් සිදුව නොමැති බව කිව යුතුයි.

Read More

දකුණු පළාත් තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (28) දින පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී සිදු විය.

Read More

මෙවර පරීක්‍ෂණය පරිගණක ආශ‍්‍රයෙන් පමණක් පැවැතවෙන අතර එක් එක් විභාග අපේක්‍ෂකයින්ට විභාගය පැවැත්වෙන දිනය, වේලාව හා විභාග මධ්‍යස්ථානය www.slbfe.lk වෙබ් අඩවිය මඟින් දැනගත හැකිය.

Read More

කලක් තිස්සේ නාඋල පොලීසියට අවශ්‍යව සිටි හෙරෝයින් ජාවාරම් කරුවෙකු අද (29) අත්අඩංගුවට ගත් බව නාඋල පොලීසිය පවසයි.

Read More

උඩුනුවර ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් නින්දිත ආකාරයෙන් එහි නිලධාරියෙකුට බැණ වැදුණු බව කියමින් එම සභාවේ සියලුම නිලධාරින් කළු පටි පැලද විරෝධතා පුවරු රැගෙන ගෙලිඔය නගරයේදි අද (29) දින නිහඩ විරෝධතාවයක නියලුණහ.

Read More

නීති විරෝධී ආකාරයට ආයුර්වේද වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරු අද (29දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බස් රථවල ආදායම අඩුවී තිබෙන නිසා සමස්ත බස් රථවලින් 85% කට ලීසින් වාරික ගෙවාගැනීමට නොහැකි වී තිබෙන බව බස් සංගම් සඳහන් කරති.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට රටවල් කිහිපයක්ම කටයුතු කර තිබේ.

Read More

වෙලම්බඩ පොලීසිය හා ගම්පල පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් හා රංගල ශ්‍රි ලංකා නාවික නෞකා කිමිදුම් අංශයේ නිලධාරින් විසින් අද (29) වෙලම්බඩ කූරදෙණිය වැව සොදිසි කිරිමේ විශේෂ මෙහයුමකදි ටී 56 උණ්ඩ රැසක් හා කඩුවක් සොයා ගැනිමට හැකිවිය.

Read More

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර නිකුත් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

තමන්ව පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Read More

ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් අතරින් 5 ශ්‍රේණියේ සිසුන් 100 දෙනෙකුගෙන් හත් දෙනෙකුද, 10 වැනි ශ්‍රේණියේ සිසුන් 100කගෙන් පස් දෙනෙකුද ස්ථූලතාවය හෝ ස්ථූලතාවයට අවදානම් තත්ත්වයෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකට තම සත්කාරකත්වය ලබාදීමට සූදානම් බව පාකිස්තානය සඳහන් කර තිබේ.

Read More

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තවුහිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ.

Read More

ඝණ හා අර්ධ ඝණ ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුලත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය ලබන මස 01 දා සිට බලාත්මක බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

මහසොන් බලකායේ නායක අමිත් වීරසිංහ ලබන 4 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය.

Read More

උපාය මාර්ගික නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාලු කොටු පවුරේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

Read More

ලබන වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබේ.

Read More

ඒසේම මෙහිදී සාම්ප්‍රදායික ලෙස ගුවන් හමුදාපති යෂ්ටිය නව ගුවන් හමුදාපතිවරයා වෙත ප්‍රධානය කළේය.

Read More

මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අල් හසන් බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීවන උණ්ඩ 93 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි

Read More

සමූපකාර ග්‍රාමිය බැංකු පද්ධතිය මඟින් රුපියල් බිලයන 115ක් පමණ සාමාජික හා සාමාජික නොවන තැන්පත් රැස්කර තිබේ. එසේම රුපියල් බිලියන 59.8ක් පමණ මුළු ණය ලෙස නිකුත් කර තිබේ. එයට අමතරව අනෙකුත් මූල්‍ය සේවා සමූපකාර සමිති විසින් රුපියල් බිලියන 104ක පමණ මුදලක් තැන්පතු ලෙස රැස්කර ඇති අතර රුපියල් බිලියන 95ක පමණ මුදලක් ණය ලෙස නිකුත් කර තිබේ.

Read More

කොළඹ මහාධිකරණ සංකීර්ණ භූමියේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කරමින් සිට පොලිස් කොස්තාපල්වරියකගේ ඇඟ පහුරු ගා තුවාල කරමින් රාජකාරියට බාධා කළ නීතිඥවරියක් කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට පත් කිරිම බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කොට වසර 25ක් පිරීම හා ත්‍රස්තවාදය අවසන් කොට වසර 10ක් පිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) උදෑසන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරුණි.

Read More

අනුරාධපුරය ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ හා රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

සැකකරුවන් 15 දෙනාගෙන් එක් අයකුට ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරිමට මහේත්‍රාත් කේසර සමදිවාකර මහතා නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.