ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීමට ඉන්දියාවට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (31දා) රාත්‍රියේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය .
ජනපති ඇතුළු දූත පිරිස රාත්‍රී 10.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ටී.කේ.ජී. කපිල
