WHO උප සභාපති ලෙස රාජිත දෙවැනි වරටත් පත්වෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් දෙවන වරටත් එහි උප සභාපති ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෝරාපත් කරගෙන තිබේ.
ස්ට්සර්ලන්තයේ ජීනිවා නුවර සාමාජික රටවල් 194 ක , විධායක සභිකයින් 35 දෙනෙකු විසින් අමාත්‍යවරයා මෙම තනතුරට තෝරා පත් කර ගෙන තිබේ.
මෙම තනතුරට පත්වීමෙන් පසු අමාත්‍යවරයා දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරණ ගුවන් යානයෙන් අද අලුයම දිවයිනට පැමිණියේය.
ටී.කේ.ජී. කපිල

popular news
-
kamal Saturday, 01 June 2019 01:16 PM
ඔබ අන් කිසිදු සුව ඇමති කෙනෙකුට වඩා විශාල සේවයක් සේවාවට කලා. නමුත් දේසපාලනය බඩ ගොස්තරය කරගත් අයට ඒවා පෙන්නේනේ නැහැ. මාෆියා වෛද්‍ය සංගම් වලට පේන්නෙත් නැහැ. ඔබට සුබ පැතුම්.
Reply : 0 3
Janaka from Matara Saturday, 01 June 2019 02:57 PM
ඔබට සුභ පැතුම්.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

