මෝදි 9 දා දිවයිනට
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස යළිත් පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන 9 දා ලංකාවේ සංචාරය කිරිමට නියමිත බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය ටිවිටර් ගිණුමෙන් නිවේදනය කරයි.
President @MaithripalaS and our delegation including @ManoGanesan & @ArumuganT are scheduled to make a courtesy call on Hon @PMOIndia @narendramodi this morning, who is scheduled to visit #SriLanka on June 9 on his return from his visit to the #Maldives on June 8.
— Rauff Hakeem (@Rauff_Hakeem) May 31, 2019
popular news
-
Champa Saturday, 01 June 2019 10:19 AM
මෝඩි එනව ඇත්තේ ඉන්දියාවේ 30වෙනි ප්‍රාන්තය බලන්න වෙන්නැති. පොඩි සෙල්ලමක්ද? පුරවැසියෝ ඉන්නවා ලක්ෂ 8ක් විතර. ප්‍රධාන ගුවන් තොටුපොළක් තියෙනව මත්තල කියල ප්‍රදේශයක. තව ප්‍රාදේශීය ගුවන් තොටුපොලක් තියෙනවා පලාලි කියල තැනක. තව ඊයේ පෙරේද වරායක් ලියා ගත්ත කොලොඹම. තව හදපු ගම් තියෙනව. Auditorium තියෙනව. ව්‍යාපාර තියෙනවා. කර්මාන්ත තියෙනව. ලක්ෂ ගානක් සේවකයෝ වැඩ කරනවා. මංගලය මේක සිංහල බෞද්ධයන්ගේ රට නෙමෙයි කියන එක ඇත්ත. අපෙයි කියල කියන්න මුකුත් ඉතුරු කරන්නේ වහල් හැත්තැ. දකුණේ මුහුදත් අපේ නෙමෙයි. උතුරේ මුහුදත් අපේ නෙමෙයි. නැගෙනහිර මුහුදත් අපේ නෙමෙයි. කොළොඹ මුහුදත් අපේ නෙමෙයි. මත්තල උඩ අහසත් අපේ නෙමෙයි. කොළොඹ ඉඳන් රට හරහා ත්‍රිකුණාමලය දක්වා ඉඩමුත් අපේ නෙමෙයි. මිනිස්සු පොළොවේ පය ගහල ඉන්න භූමිය ඇර අනිත් කිසිවක් අපේ නෙමෙයි. වෙන දෙයක් තියා වහල් ආණ්ඩුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්මැලි සෑය වටා අලි වැටක් හෙවත් අධි ආරක්ෂිත වැටක් ගහන්න යනව. එතකොට ඒ දෙකත් අපිට අහිමියි. දැන් මේ රටේ දේශපාලනය බලය අල්ල ගන්න ඕනේ දෙවියෙක් හරි යකෙක් හරි. නැතනම් මේ අහිමි කරපු කිසි දෙයක් නැවත ගන්න නිකම් මිනිහෙක්ට නම් බැරිවෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

