නැවත තරග කරනවද කියලා තීරණයක් තවම නෑ
ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තරග කරනවාද යන්න තවම තීරණයක් ගෙන නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඉන්දීය සංචාරයක නිරත ජනපතිවරයා අද (31දා) නවදිල්ලි නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.
ඒ ගැන තීරණයක් ගැනීමට කිසිම හදිස්සියක් නැති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

popular news
-
Don Saturday, 01 June 2019 08:25 AM
එහෙනම් තිරුපති ගියේ බෝම්බයෙන් ගැලවෙන්නද?
Reply : 0 0
Champa Saturday, 01 June 2019 08:07 PM
තරඟ කලත් වැඩක් වෙන්නේ නැහැ. ඇපත් නැතිවෙයි. අනික ලංකාවේ ඊළඟ ජනාධිපති විදිහට ජනතාව නැවත දේශපාලකයෙක් හෝ රාජපක්ෂවරයෙක් තෝරාගන්නේ නැහැ. මිනිස්සු ඊළඟට රට බාර දෙන්නේ ස්වාධීන මිනිහෙක්ට. ඒ තරම් මිනිස්සුන්ට හැම දේශපාලකයෙක් ගැනම කලකිරිලා ඉන්නේ. මටත් කලකිරුන නම් අනිත් මිනිස්සු ගැන කවර කතාද? ලංකාව නැවත යන්නේ අතීතයේ වගේ එක නායකයෙක්, එක ජාතියක්, එක රටක් ක්‍රමයට. සිංහල දේශපාලකයන්ට පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිංහලයන්ව නැවත බෙදන්න ලැබෙන්නේ නැහැ. සියලු සිංහලයන් ජාතියක් ලෙස එකතු විය යුතුයි. අනිත් එක සිංහලයන්ට කවදාවත් නායකත්වයේ අඩුවක් තිබ්බේ නැහැ. අපේ ඉතිහාසය පුරාම හැම අර්බුදකාරී සහ විදේශ ආක්රමණකාරී අවස්ථාවකම, සිංහලයන් වෙනුවෙන් අලුත් නායකයෙක් බිහි වෙලා තියෙනවා. වහල් ආණ්ඩුව ඇතිවුනේ එහෙම අලුත් නායකයෙක් බිහිවෙන්න පාර හදන්න. ලංකාව දේශපාලන බල ලෝභයෙන්, පලිගැනීම්, දුශ්චරිත වලින් තොර අලුත් ගමනක් පටන් ගන්නේ දේශපාලකයෙක් නොවෙන නායකයෙක්. ලංකාවට තියෙන්නේ නැවත නැවත ලියවෙන ඉතිහාසයක්. ඒක වෙනස් කරන්න කාටවත් බැහැ. ඒ හින්ද අපේ ඇඟේ ලේ රත් කරන්නේ නැතුව, අවුරුද්ද අග සාමකාමී සාධාරණ ජනාධිපතිවරණයක් පවත්තලා සැනසිල්ලේ ගෙදර යන්න!
Reply : 0 0
dilal Saturday, 01 June 2019 09:53 PM
පොදු අපේක්ෂකයා වෙලා යු,එන්.පි චන්දවලින් දිනුවට පොහොට්ටුවේ චන්ද ලැබෙන්නේ නැහැ.
Reply : 0 0
Champa Sunday, 02 June 2019 11:10 PM
හිස්බුල්ලවයි අසාත් සාලිවයි අස් කරන්න කියල දාපු එක කැපිල. යකාගේ comment කැපිල්ලක් මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

