ලෝකයේ තරුණ දේශපාලඥයින් 20 අතරට ලංකාවේ මිලින්දත්
One Young World Politician of the year සම්මානය සඳහා නිර්දේශිත තරුණ දේශපාලඥයින් 20 දෙනා අතරට කොළඹ නාගරික මන්ත්රී මිලින්ද රාජපක්ෂ නම්ව තිබේ.
මෙම විසිදෙනා අතරින් පස් දෙනෙකු තෝරා ගැනීමට නියමිත අතර ඔවුන්ගේ නම් ජුනි මස අවසානයේදී ප්රකාශ කිරීමට නියමිතව තිබේ.
එම පස්දෙනාට සම්මාන පිරිනැමීම ඔක්තෝබර් 22-25 දා සිට ලන්ඩනයේ පැවැත්වෙන උත්සවයකදී ලබාදීමට නියමිතය.
One Young World සංවිධානය විසින් මෙම සම්මානය පිරිනමයි.

popular news
-
rocky Friday, 31 May 2019 01:12 PM
පහු කාලයක ලෝක හොරුන් වෙන්නේ මේ ගොල්ලොම තමයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

