වෛද්‍ය සාෆි අපේ පක්ෂයේ නෙමෙයි - ACMC
වෛද්‍ය සාෆි මහතා තම පක්ෂයෙන් ඉවත් කළේ බොහෝ කාලයකට පෙර බව රිෂාඩ් බද්යුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අහිල ඉලංගෛයි මහජන කොංග්‍රසය පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා සඳහන් කළේ වෛද්‍ය සාෆි තම පක්ෂයේ සාමාජිකයෙක්ද නොවන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීම වෙනුවෙන් ඔහු පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවද නීතිඥවරයා සඳහන් කළේය.

popular news
-
Don Friday, 31 May 2019 08:17 PM
එයා අයිති ජාතික abortion පක්ෂයට. සමහරු මේ පක්ෂයේ ලොක්කන්ට හරි කැමතියි. ළමය හම්බවුනා වගේ සන්තෝෂයක් ලභාදෙනවා.
Reply : 0 0
ranjith Saturday, 01 June 2019 02:18 PM
මේ වගේ උන්ට ඇපයේ තමි පක්ෂ තියෙන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

