saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10808 hours ago

LATEST

පාස්කු ප්‍රහාරය ගැන සොයන්න තවත් කමිටුවක්

calendar_today 2019 මැයි 23 - 22:31 remove_red_eye - 516  

සරත් ෆොන්සේකා, රවි කරුණානායක, ජයම්පති වික්‍රමරත්න, ආශු මාරසිං, කාවින්ද ජයවර්ධන, රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් මෙලෙස පත්කළ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ’සුද්ද කිරීමට’ තමන්ට උවමනා නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23දා) පැවසීය.

Read More

නාවික හමුදාව සහ ‍මන්නාරම පොලීසිය එක්ව මන්නාරම් තාරාපුරම් ප්‍රදේශයේදි අද (23) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලීසිය පවසයි.

Read More

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ මාසික වැටුමට අමතරව ගෙවනු ලබන සලාක දීමනාව 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනයකින් පවසයි.

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උපනායක මධුමාධව අරවින්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

Read More

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225ම ප්‍රතික්ෂේප කරමින් දේශපාලකයෙක් නොවන පුද්ගලයෙක් රටේ පාලකයා විය යුතුයි යනුවෙන් මත ප්‍රකාශ කරන්නේද දේශපාලන කොන්ත්‍රාතුවකට අනුව බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාසල්වල ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් දරුවන් පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස වෙනත් දෑ මිලදී ගන්නැයි බල කරමින් දරුවන් හා මවුපියන් අපහසුතාවයට පත්වන අන්දමේ සිදුවීම් කීහිපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

අයි එස් සංවිධානය හා සබඳකම් ඇති වහාබ්වාදී ත්‍රස්තයින් 1000කට අධික පිරිසක් ද ත්‍රස්ත කඳවුරු 17ක්ද මේ රට තුළ තිබෙන බව ආරක්ෂක අංශ මගින් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණත් වත්මන් පාලකයන් වගකීම් විරහිත ප්‍රකාශ කරමින් එම තත්ත්වය පිළි නොගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර වලින් පසු ගෙවී ගිය මාසයක කාලය නිකරුණේ ගෙවා දැමූ බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

Read More

ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුම් හා හිස් ආවරණ පැළඳීම සම්බන්ධයෙන් වන උපදෙස් ඇතුළත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් වෙත නිකුත් කර ඇත.

Read More

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරිමට අදාළ නියෝගය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අංක සහිතව අත්හැර දැමුණු බෝට්ටුවක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ තිබී හමුවීමත් සමග එහි ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

Read More

ඒ අනුව තවත් පැය කිහිපයකින් උන්වහන්සේට නිදහස ලැබීමට වැඩි ඉඩක් ඇතිබවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා මාධ්‍යයට නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙක් සිංහල මව්වරුන් 4000ක් පමණ වඳ සැත්කම්වලට භාජනය කළ බවට අද දිනයේදී ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

කාසල්රි ජලාශයට ජයන්ට් කාෆ්ට් වර්ගයේ මිරිදිය මත්ස්‍ය පැටවුන් විසිපන්දහසක් මුදා හැරිම අද (23) දින සිදු විය.

Read More

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිරගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා අද (23දා) සවස අනුරාධපුර නගරය ආසන්නේය පාසල් අසළ දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය.

Read More

ඒ අනුව ලසිත් මාලිංග ශාන්ත ලුසියා, ඉසුරු උදාන ශාන්ත කිට්ස් හා නෙවිස්, තිසර පෙරේරා ශාල්ත ලුසියා, නිරෝෂන් දික්වැල්ල ශාන්ත ලුසියා, සීක්කුගේ ප්‍රසන්න ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස්

Read More

එතුමා අපි හමුවුණ වෙලාවේ කිව්වා මම ඕන වෙලාවක ඉල්ලා අස්වෙන්න ලෑස්තියි කිව්වා. විශ්වාසභංග යෝජනාවක් කවුරුවත් ගේන්න අවශ්‍යතාවක් නෑ එතුමාම ඉල්ලා අස්වෙන්න ලෑස්තිවෙලා ඉන්නේ.

Read More

කොටහේන පොලිස් වසමේ බ්ලුමැන්ඩල් මාවතේ දෙමහල් නිවසක් තුළ අද (23) විශ්‍රාමික වෛද්‍යවරයෙකු ඝාතනය කර ඇත.

Read More

මිහින්තලය නගර මධ්‍යයේ පිහිටි මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආරක්ෂිත තාප්පයෙන් කොටසක් ආරක්ෂක හේතුන් මත කඩා ඉවත් කිරීමට මිහින්තලය ප්‍රාදේශිය සභාව ගෙන ඇති යෝජනාවට මිහින්තලය නගරයේ පදිංචි ඉස්ලාම් භක්තිකයන් පිරිසක් අසතුට පලකරන අතර එම ක්‍රියාවෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අපකීර්තියට පත්වීම අනිවාර්යෙන්ම සිදුවන බවත් ඔවුහු පවසති.

Read More

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට (පස්වරු12.30ට වන විට්) උපදෙස් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදින් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සොයා බැලීම සඳහා පත්කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read More

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා යළිත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සුබ පැතුම් එක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සුබ පැතුම් එක්කර තිබේ.

Read More

ජනතාව දැනුවත් වෙලා ඉන්නේ ඔක්කොටම වඩා. ජනතාවත් එක්ක කාටවත් ඉස්සරහට සෙල්ලම් කරන්න බැරිවෙයි. රට දියුණු කරන විසඳුම් අරගෙන මිසක් ඉස්සරට කාටවත් ඉන්න බැරිවෙයි.

Read More

සිංගප්පූරුවේ දැනට ක්‍රියාත්මක නව ආරක්ෂිත අනපනත් ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයාබැලීම සඳහා සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බවද එම පනත ගෙනාවොත් ජනමාධ්‍ය මාධ්‍යවෙීදින්ට දඬුවම් කිරීම හා දැඩි දඩුවම් කිරීමට හැකිවන බව ශ්‍රි ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල මහතා පැවසීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 18 හා 19 දා දෙදින තුළ විභාගයට ගැනීමට නියමිත බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රි පාද රක්ෂිතය තුළ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත්දෙනෙක් ඊයේ (22) වෙනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩර මහතා පැවසිය.

Read More

හොඳයි කියන්නේ උතුම් වචනයක්. ඇයි යකෝ කියලත් කියන්න පුළුවන්. ගරුකිරිමක් ලෙසයි හොඳයි කිව්වේ

Read More

එළැඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ නිල විකාශකයින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සි.සී.) විසින් එළිදක්වා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.