ඥානසාර හිමි නිදහස් කරයි -වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටව යති
ඥානසාර හිමියන් නිදහස් කර තිබේ. උන්වහන්සේගේ ආරක්ෂාව හා රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව වෙනත් පිවිසුමකින් බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබේ.
උන්වහන්සේගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් බොහෝ පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට රැස්ව තිබුණත් වෙනත් ගේට්ටුවකින් පිටතට වැඩම කර තිබේ.
උන්වහන්සේ රුක්මල්ගම විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතය.
popular news
-
rocky Thursday, 23 May 2019 06:57 PM
ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී ගත් අනතුරු දායක මෝඩ තීරණයකි. අනිටු ප්‍රතිපල ඇති වන්නට පුළුවන.
Reply : 0 0
Champa Thursday, 23 May 2019 07:03 PM
කලින් මම දිගටම කිව්වා හාමුදුරුවන්ව නිදහස් කරන්න ඕනේ කියල. නමුත් බෝම්බ පිපිරීමත් එක්ක රටේ තත්ත්වේ සම්පූර්ණයෙන්ම කණපිට හැරුන. මෙච්චර කල් ඉඳල මහනායක හිමිවරු ඇතුළු මුළු රටම හාමුදුරුවන්ව නිදහස් කරන්න කියත්දිත් නොකර ඉඳල එක පාරට මේ වෙලාවේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරපු එක ටිකක් සැක සහිතයි. හාමුදුරුවන්ට ඇතුලේ තියෙන ආරක්ෂාව එළියේ නැහැ. වහල් ආණ්ඩුවේ එක තුරුම්පුවක් වැරදුනා. ඒ තමයි මරාගෙන මැරෙන බෝම්බ සිද්ධෙය්න් පස්සේ ඇති වෙයි කියල හිතපු මහා ජාතිවාදී කලකොලහළේ. ඒක වුනේ නැහැ. නමුත් සති තුනකට පස්සේ කලින් යොදා ගත්ත දවසක මැයි 13, කෘත්‍රිම කෝලාහලයක් නිර්මාණය කළා. ඇමරිකන්කාරය අප්‍රේල් 21 කලෙත් ඒක. ACSA හැටියට ඇමරිකාව counterterrorism වලට ලංකාවට උදව් කරනවා. හැබැයි ත්‍රස්තවාදය නැති රටකට එහම අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්ද අවශ්‍යතාවය හදන්න ඇමරිකන්කාරය ලංකාවේ අලුත් මුස්ලිම් ත්රස්තවාදයක් නිර්මාණය කළා. වැඩේ පටන් ගත්තේ 2017. හැබැයි මම හිතනවා මොකක් හරි හේතුවක් නිසා මේක කලේ හිතුවට වඩා ඉක්මනට කියල. සිද්ධ වෙන්න තිබුණු දෙයින් වුනේ 1%යි. මම කියන්න ගියේ ඊළඟ තුරුම්පුව හාමුදුරු කෙනෙක් ඝාතනය කිරීම වෙන්න පුළුවන්. කවුරුමහරි හා
Reply : 0 0
Deepal Nirosh Thursday, 23 May 2019 09:37 PM
දැන් ඉකින් අධිකරණ ඇමතිතුමියගෙන් කමටහන් ලබාලෙන නැවත එතුමියලෙන් බැනුම් නොහා ගෞරවනීය භික්ෂුවක් ලෙස මහණ දම් පුැන්න නැණ නුවණ ඔබ වහන්සේට පහළ වේවා!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

