කොටහේන පොලිස් වසමේ බ්ලුමැන්ඩල් මාවතේ දෙමහල් නිවසක් තුළ අද (23) විශ්‍රාමික වෛද්‍යවරයෙකු ඝාතනය කර ඇත.
මරණකරු වයස අවු 67ක්වු දමිළ ජාතික වෛද්‍යවරයෙකි.
මරණකරුගේ අත්පා බැඳ ඇති අතර මෙම ඝාතනය නිවසට ඇතුළු වු සොරෙකු විසින් සිදු කරන්නට ඇති බවට සැක කෙරේ.
සැකකරුවන් සම්බන්ධයෙන් කොටහේන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන් ලබයි.
