මට ’ඇයි යකෝ’ කියලත් කියන්න පුළුවන්
'හොඳයි' යනුවෙන් තමන් ආමන්ත්රණය කරන්නේ එය උතුම් වචනයක් නිසා බව කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා 'හොඳයි' යනුවෙන් අදහස් දක්වන විට 'හොඳයි නෙමෙයි' යැයි පැවැසීය.
මේ පිළිබඳව පිළිතුරක් දෙමින් ඔහු මේ බව පැවැසීය.
" හොඳයි කියන්නේ උතුම් වචනයක්. ඇයි යකෝ කියලත් කියන්න පුළුවන්. ගරුකිරිමක් ලෙසයි හොඳයි කිව්වේ"

popular news
-
Champa Thursday, 23 May 2019 08:16 PM
හා හා හා නියම උත්තරේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

