saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10813 hours ago

LATEST

ජනපතිවරණයත් නොතියා ඉන්නයි සූදානම - මහින්ද

calendar_today 2019 මැයි 22 - 15:53 remove_red_eye - 1436  

මේ නායකත්වය යටතේ තව කාලයක් රට පැවතුනහොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි.

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට අපහස වන ආකාරයෙන් බැණ වැදුණු විඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරිම සම්බන්ධයෙන් මාරවිල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා ඊයේ (21) නියෝග කළේය .

Read More

හදිසි නීතිය තවත් මසකින් දිගු කිරිමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝගය අනුව ජනපති ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තව හෙට පෙ.ව. 10.30 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය.

Read More

හම්බන්තොට රන්මිණිතැන්නේ කෝකෝවා සංවර් ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

පකිස්ථානයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට ආ සරණාගතයින්ගෙන් පිරිසක් ජීවිතාරක්ෂාව වෙනුවෙන් පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරට රැගෙනවිත් ඇති බවටත් එම පිරිස් ඉතා සුළු කාලයකින් නැවත හිටපු රටටම හෝ තුන්වන රටකට යැවීමට රජය පියවර ගනිමින් සිටින බවට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජානක රත්නායක මහතා පවසයි.

Read More

2019 අයවැයෙන් යෝජනා කළ රාජ්‍ය සේවක රුපියල් 2500 ක වැටුප් වැඩිවීම එළැඹෙන ජුලි 01 දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සඳහා වන චක්‍රලේඛය මුදල අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ තිබෙන සියලු මාර්ග හා මංමාවත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නම් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

Read More

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුමක් සමඟ මතුවූ අස්ථි කොටස් තිබූ ස්ථානයේ මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී කැනීම් ආරම්භ කල බවට මුලතිව් පොලීසිය පවසයි.

Read More

යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරීමට ආරම්භ කළ දෙවන ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයේ පළමු නඩුව අද (22දා) විභාගයට ගැණින.

Read More

අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදි කඩොලාන පැළ 4000ක් අද ( 22 ) දින රෝපණයට කටයුතු කල බව පුත්තලම දිසා වනකාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව එහි මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව සම්මත කරන ලදී.

Read More

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගියදා හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 32ක් ඇප මත මුදා හැරීම මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවි සාකච්ඡාවක් පැවැත්වු බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.

Read More

වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාසය වෙත මාරු කර තිබේ.

Read More

විරුසර වරප්‍රසාද කාඩ්පතේ දෙවැනි අදියරක් ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශය අනුග්‍රහය ඇතිව ආහාර නිෂ්පාදන ආයතනයක් සහ පානීය වතුර බෝතල් නිෂ්පාදනය කරන ආයතනයක් මුවාවෙන් බකමුණ ඇලහැර කුමාරඇල්ල ප්‍රදේශයේ වසර තුන හමාරක් තිස්සේ නිධන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (21) දින රාත්‍රියේ සැකකරුවන් හත්දෙනෙකු හා උපකරණ රැසක් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වව්විනියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

කල්මුණ, මරදමුණ ප්‍රදේශයේදී අන්තවාදී ක්‍රියා සඳහා සහාය දක්වන බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ

Read More

දෙමටගොඩ හා කැලණිය දුම්රිය ස්ථාන අතර සිදුව ඇති සංඥා බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් තමන් ශ්‍රී ලංකාවේ සිටින බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පවසයි.

Read More

කෙසේ වෙතත් බද්යුදීන් මහතාගේ ඉල්ලා අස්වීම ගැන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද වාර්තා වෙයි.

Read More

මෙම තරගය ඒක්දින නායකයා ලෙසින් දිමුත් ක්‍රීඩා කළ පළමු තරගය වෙයි

Read More

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් නොව පළමුව ඔහුට එල්ල වී ඇති චෝදනා වලට සාධාරණ පරීක්ෂණයක් කල යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

Read More

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වානේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම වෙනුවෙන් ඩොලර් බිලියනක ආයෝජනයක් ලැබීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ත්‍රස්තවාදය මර්දනය කිරිමට අවශ්‍ය නීති සකස් නොකළහොත් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාටම එරෙහිව ජනතාව විශ්වාසභංගයක් ගෙන එන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ඇමති කෙනක් යනකොට පාර වහලා. මිනිස්සු පීඩනයකින් ඉන්නේ. හෝන් ගහලා පෙන්නුවේ ඒ පීඩනයයි. මිනිස්සු දරාගෙන ඉන්නේ ටිකයි. ඇමතිලා කවුද යනකොට පාර වහන්න

Read More

මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු 13ක් වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.