ඥනසාර හිමි නිදහස් කිරීමේ කටයුතු බෝහෝ අවසන්
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමට අදාළ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව තවත් පැය කිහිපයකින් උන්වහන්සේට නිදහස ලැබීමට වැඩි ඉඩක් ඇතිබවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
උන්වහන්සේ නිදහස් කිරීමට අවශ්‍ය ලියකියවිලි කටයුතු මේ වන විට බොහෝදුරට අවසන්ව ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
මහේෂ් Thursday, 23 May 2019 04:18 PM
මේ අර නුගත් දුස්සීල මහණා නේද, අධිකරණයට අපහාස කරලා හිරේ ගිය?
Reply : 1 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

