පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක තිබූ රුපියල් මිලියන 140කට අධික මුදලක් තහනම් කිරිමට පොලීසිය කටයුතු කර තිබේ.
බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 14 කින් පාර්ලිමේන්තුවේදී අද (24දා) සම්මත වූයේය.
Read Moreරිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල්මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙන යන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ජාතිවාදි ගැටුමකට සැරසෙන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreසෘජුවම ධීවරයාගෙන් සහ බෝට්ටු හිමියාගෙන්ම ලංකා ධීවර සංස්ථාවට මාළු මිලදී ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන තංගල්ල ධීවර වරායෙන් හෙට [ 25දා ] උදෑසන ආරම්භ කිරීමට නියමිතය
Read Moreයාපනයේ විද්‍යා සිසුවිය පැහරගෙන ගොස් අතරවර කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින්
Read Moreඅමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා හැසිරෙන්නේ කුඩා දරුවෙක් ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවැසීය.
Read Moreබය නැති අගමැති හා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියමින් උඩබුරපු සභා නායක ඇතුළු එජාපයේ සියලු දෙනා රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයට බය වෙලා ඉන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
Read Moreජනපති පොදු සමාව යටතේ නිදහස් වූ අතිපූජ්‍ය ගලබොඩඅත්තෙ ඥානසාර හිමියෝ අද දිනයේදී දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩමවා තිබේ.
Read Moreවැල්ලවාය, තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කඳවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස නම් කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
Read Moreබගවන්තලාව කොටියාගල වත්ත ප්‍රදේශයේ ඊයේ (23) දින බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමතුගම අධ්‍යාපන කලාපයේ අගලවත්ත 2 කොට්ඨාසයේ පාලින්දනුවර දික්හේන කනිටු විදුහලේ පුපුරුවා හැරීමට සකස් කල බෝම්බ 13ක් අද (24) දා අලුයම ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන බදුරලිය පොලීසියට භාර දී තිබේ.
Read Moreරක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව පවතින පූර්ණ රාජ්‍ය සමාගමකි.
Read Moreදෙවන පාසැල් වාරයේ අධ්‍යයන කටයුතු ඉකුත් 13 දා ආරම්භ විමෙන් පසු මොණරාගල සෙවනගල සෝමාදේවි ප්‍රාථමික විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට තර්ජනාත්මක පණිවිඩයක් එවන ලද කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.
Read Moreසහරාන් හසීම් නමැත්තා සමඟත් තවුහිද් ජමාත් සංවිධානය සමඟත් සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදි අද (24) උදෑසන අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.
Read Moreහෝමාගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.
Read Moreනාවලපිටිය බස් නැවතුම්පොළෙහි දුර ගමන් බස් රථ නැවතීම වෙනස් කිරීමට එරෙහිව ඊට විරෝධය පාමින් හැටන්- මහනුවර ලංගම හා පුද්ගලික බස් රථ අද (24) වර්ජනයක නියළිණි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.
Read Moreපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23දා) රාත්‍රි උන්වහන්සේ සමඟ ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා හමුව තිබේ.
Read Moreපුත්තලම වාන්කුලම් වැවේ තිබු කඩු කිහිපයක් හා හිස් පතොරම් තොගයක් සමඟ තවත් ආයුධ කිහිපයක් යුධ හමුදාව හා නාවික හමුදාව එක්ව කල සෝදිසි මෙහෙයුමකදි ඊයේ ( 23) දහවල් සොයා ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
Read Moreකඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල පොලිස් වසමේ ප්‍රේමානන්ද මාවතේ සෝමවර්ධන විහාරය ඉදිරිපිටදි පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.
Read Moreෙපාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් මියන්මාරයේදි අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreහිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreපූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ.
Read Moreබදුරලිය, හැඬිගල්ල ප්‍රාථමික විදුහලක ගොඩනැගිල්ලක් අසළ තිබී අත් බෝම්බ 13 ක් සොයාගෙන ඇත.
Read Moreඉතින් දැන් අපේ කල්පනාව මෙතනින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජිවිතයට යන්න. ඒ ශාසනික ප්‍රතිපත්ති පිළිවෙත් ටික පුරාගෙන පාඩුවේ ඉන්න තමයි කල්පනාව.
Read Moreශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැත්විණි.
Read More