ඥානසාර හිමි නිදහස් කිරිමට තවමත් උපදෙස් නෑ
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට (පස්වරු12.30ට වන විට්) උපදෙස් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
උන්වහන්සේ නිදහස් කිරීමට අදාළ නියෝගය අද දිනය තුළදිම ලැබුණහොත් අද දිනය තුළදිම උන්වහන්සේ නිදහස් කිරිමට හැකිවා තිබෙන බවත් 'අද' කළ විමසුමකදී ඔහු සඳහන් කළේය.
නිදහස් කිරීමේ නියෝගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
සිරිබිරිස් Thursday, 23 May 2019 01:55 PM
රජ්ජුරුවන්ට සුදු හකුරු සෑදූ මිනිසා කිව්වලු කියනකොට එහෙමට වුවත් මහරජ මට වෙනු සමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ මැරුවත් මෙමා කියල
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

