CPL තරගාවලියට ලංකාවෙන් 5ක්
බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්රිමියර් ලීග විස්සයි20 ක්රිකට් තරගාවලිය නියෝජනය කිරිම සඳහා ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයන් පස්දෙනෙකු තෝරාගෙන තිබේ.
ක්රීඩකයන් තෝරා ගැනිම වෙනුවෙන් ශ්රී ලංකා ක්රීඩකයන් 34ක් තරගාවලියට ඉදිරිපත්වූ අතර එයින් 29 දෙනෙකුම ප්රතික්ෂේප වී තිබේ.
ඒ අනුව ලසිත් මාලිංග ශාන්ත ලුසියා, ඉසුරු උදාන ශාන්ත කිට්ස් හා නෙවිස්, තිසර පෙරේරා ශාල්ත ලුසියා, නිරෝෂන් දික්වැල්ල ශාන්ත ලුසියා, සීක්කුගේ ප්රසන්න ට්රින්බාගෝ නයිට් රයිඩර්ස් යන කණ්ඩායම්වලට ක්රීඩා කිරිමට නියමිතය.

popular news
-
Champa Thursday, 23 May 2019 07:30 PM
හුරේ!!!!! Congratulations Malinga !!!!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
