saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10496 hours ago

LATEST

ජනපතිවරණය පොලිතීන් හා පෝස්ටර් නැතිව කරමු

calendar_today 2019 අගෝ 01 - 10:38 remove_red_eye - 490  

මම පෞද්ගලිකව යෝජනාවක් හා ඉල්ලීමක් කරනවා. සියලුම ජනාධිපති අපෙක්ෂකවරු තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පොලිතීන් හා පෝස්ටර්වලින් තොරව පරිසයරයට හානි දායක නොවන අයුරුන් කළොත් හොඳයි කියන එක.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දක්වා සහභාගි වූ විදෙස් සංචාර පිළිබඳ තොරතුරු කිසිවක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.

Read More

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගෙන් ඊයේ (31දා) ඉල්ලා සිටියේය.

Read More

අධිවේගී මාර්ග හරහා ගමන් ගන්නා බස් රථ එකසිය පනහකට අධිකප්‍රමාණයෙන් බස් රථ 87කට ස්ථිර මාර්ග බලපත්‍ර නොමැති බවත් මේ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

Read More

මෙම නායකත්ව මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයාට තීරක බලය ඇති බව සඳහන් කර ඇති අතර, බොහෝදුරට මෙම නියෝජිතයා වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාම වනු ඇති බවද පැවසෙයි.

Read More

එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට පලාලි ගුවත්තොටුපළින් කලාපීය ගුවන් ගමන් ආරම්භකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන 03ක් හා සම්බන්ධ වන ජාතික මහා මාර්ග පහක් වැඩි දියුණි කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 75 ණය මුදලින් වැඩ නිමකළ පසු රුපියල් මිලියන 4300ක් ඉතිරිවන බවට ගණනය කර තිබේ.

Read More

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (31) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

මාස 44කට පසුව ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයක්.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරීය විසින් ඉදිරිපත් කළ ක්‍රමවේදය අනුව මින් ඉදිරියට ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරිමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස උක් බෝගය නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක්ම මේ වන විට තමන්ගේ රටවල්වලට දියුණු රටවල්වලින් එවා තිබූ කැළි කසළ සහිත බහාලුම් නැවතත් එම රටවල්වලටම යොමුකිරීමට කටයුතු කර ඇතැයි ඒ.එෆ්.පී. පුවත් සේවය පවසයි.

Read More

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා පිළිබඳව පක්ෂය තුළ අර්බුද රැසක් මතු වි ඇති බව රත්නපුර දිස්ත්‍රික් පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට තමනුත් ඉදිරිපත් වෙන බව දන්සැල් දෙන යාචකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් යු.ඩබිලිවු.කේ.ඩබිලිවු.අප්පුහාමි මහතා පවසයි.

Read More

එම යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 02ක් ලැබුණි.

Read More

ඉදිරියේදී ආගමික උත්සව කිහිපයක් පැවැත්වෙන බැවින් හදිසි නීතිය මාසකින් දීර්ඝ කිරීමට තීරණය කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.

Read More

අනුරාධපුර, 212 බල සේනා මූලස්ථානයේ රාජකාරී නියුක්තව සිටි හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කාර්යක්ෂමව හා ඵලදායිව ඉටුකිරීමට හැකිවන පරිදි එම කොමිෂන් සභාව වෙත කැබ් රථ 14ක් හා වෑන් රථයක් මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට නායක දිමුත් කරුණාරත් (46), කුසල් පෙරේරා (42),කුසල් මෙන්ඩිස් (54), ඇන්ජලෝ මැතිව්ස් (87), දසුන් ශානක (30) සමත්වූහ.

Read More

රුහුණු සරසවියේ විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එම පීඨයේ සිසුන් පිරිසක් පීඨාධිපතිවරයාට තර්ජනය කිරීම හේතුවෙන් මෙසේ විද්‍යා පීඨය වසා දමා තිබේ.

Read More

ජාතික සමූපකාර ප්‍රතිපත්තිය ක්‍රියත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. යෝජිත ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනිමටද මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

Read More

සිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා

Read More

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Read More

ගිලන්රථ රියදුරු හා ප්‍රවාහන රියදුරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු දින 14ක් ඇතුළත විසඳීමට කටයුතු නොකළහොත් අගෝස්තු 15 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

Read More

පසුගිය දිනවල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කඩු බෙදාදීමේ වැඩසටහනක් ඉදිරියේ දී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවහොත් එය පුදුම වීමට කාරණයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

මහනුවර දළදා පෙරහරට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දූෂමාන ආරංචි පැතිර යන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.

Read More

කොල්ලුපිටිය, තර්ස්ටන් පාර පිහිටි ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසළ රාජකාරී කළ ගුවන් හමුදා භටයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

සිවිල් ඇඳුමින් සැරසී සිටි බළන්ගොඩ පොලීසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට සැකපිට පුද්ගලයෙක් අද (31) බළන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.

Read More

ශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම හේතුවෙන් මෙම තරගය ඔහුගේ නමින් නම්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.