දළදා පෙරහරට ප්‍රහාරයක් ගැන දූෂමාන ආරංචියක්
මහනුවර දළදා පෙරහරට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දූෂමාන ආරංචි පැතිර යන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.
මෙම තත්ත්වය තුළ පෙරහර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක සැලැස්මක් සකස් කිරීම සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාගේ හා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුවිය යුතු බවද සභානායකවරයා සඳහන් කළේය.
පෙරෙහර පැවැත්වෙන කාලසීමාව තුළ ලක්ෂ සංඛ්‍යත ජනතතාවක් පැමිණෙන බැවින් මහනුවර නගරය ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක අංශ පියවර ගත යුතු බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
දළදා පෙරහරට අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරන මෙන් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බවද හෙතෙම කීය.

popular news
-
Champa Thursday, 01 August 2019 06:36 AM
ඕව කියල මිනිස්සු පෙරහැර බලන්න යන එක නතර කරන්න බැහැ. සිංහලය කියන්නේ බයේ හැංගිලා ඉන්න ජාතියක් නෙමෙයි. මිනිස්සු එයි පෙරහැර බලන්න. හැබැයි දළදා පෙරහරට ප්‍රහාරයක් එල්ල වුනොත් පහුවෙනිදාට ජනාධිපතිට අගමැතිට ආණ්ඩුවට මල බෙර තමයි. මිනිස්සු ඉන්නේ මල පැනල. ගැහැව්වොත් ගහන්නේ දෙමළුන්ටයි මරක්කලයන්ටයි නෙමෙයි වහල් ආණ්ඩුවටයි ඇමැතිවරුන්ටයි. සිංහල මිනිස්සු පාරට ආවොත් හමුදාවයි පොලිසියයි ගන්නේ මිනිස්සුන්ගේ පැත්ත. බොරු කියල හිතනවා නම් try එකක් දීල බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

