රන්ජන්ගේ ප්‍රකාශය අගමැති ප්‍රතික්ෂේප කරයි
රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
කැළණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස තමන් එම ප්‍රකාශය හෙළා දකින බවත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ අවධානයට මෙම කරුණද යොමුකළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

popular news
-
kalila Wednesday, 31 July 2019 04:25 PM
කමිටු පත් කරන්න ඕන නෑ. නායකයට බලය තියෙනවා විනය ක්‍රියාමාර්ග ගන්න. මේ කමිටුවත් වැඩේ යටගහන එකක්. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ
Reply : 0 0
Champa Thursday, 01 August 2019 06:29 AM
කව්ද අහපු ගොබ්බ කතාද මේවා? ඉස්සෙල්ල කියනවා මහා සංඝරත්නයට අපහාස කරන්න කියලා. ඊට පස්සේ ඒ කතාව ප්‍රසිද්ධ වෙන්න ඇරලා අගැමති ඒක හෙලා දකිනවා. දැන් මෙහෙම කීපාරක් වුනාද? රනිල්ගේ අනුදැනුම නැතුව මේක වෙන්නේ නැහැ. ආයේ නම් එක සිංහල බෞද්ධයෙක් තොපට චන්දෙ දෙන්නේ නැහැ. කොන්දක් කියල නාමයක් නැහැ. කමිටුවක් ඕනෙද තීරණ ගන්න? ඒ වුනාට රටේ අගමැතිලු.
Reply : 10 0
Deepal Nirosh Thursday, 01 August 2019 09:11 AM
ගෝලය ප්‍රකාශ නිකුත් කරනවා, ගුරා ඒ්වා ප්‍රතික්ෂේප කරනවා. අන්තිමට දෙන්නම ඒක මණ්ඩලේ වාඩි ගන්නවා. මෙන්න මෙහෙමළු දේශපාලනය කරන්නෙ, නො දන්නා අය ඉගෙන ගන්න.
Reply : 0 0
janaka Monday, 12 August 2019 09:55 AM
රනිල් වික්‍රමසිංහ මැතිතුමා කැලණිය දායක සභාවේ සභාපතිවරයාය . මෙම විහාරය පෘතුගීසින් විසින් බිමටම සමතලා කල පසු එය ගොඩනැගුවේ ඔහුගේ පවුලේ අය විසිනි. එබැවින් මෝඩ දේවල් ප්‍රචාරය කිරීමෙන් වලකින්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

