අනුරාධපුර, 212 බල සේනා මූලස්ථානයේ රාජකාරී නියුක්තව සිටි හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
අවුරුදු 24ක් වන ඉහළ දිගන, ඇහැටුවැව පදිංචිව සිටි අවුරුදු 24ක් වන දිනේෂ් ප්රියන්ත නැමැති අයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද සවස මෙම වෙඩි තබා ගැනිමට සිදුකර තිබේ. අද දිනයේදීම කොල්ලුපිටියේදි ගුවන් හමුදා සෙබළෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබුණි.