2ෙ022 අපොස සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්වය සඳහා දින ප්‍රකාශයට පත්කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල් ඩී. ධර්මසේන මහතා මෙම දින ප්‍රකාශයට පත් කළේය.
සාමාන්‍ය පෙළ විභාගය - මැයි 23 දා සිට ජුනි 01 දා දක්වා
ශිෂ්‍යත්ව විභාගය - ඔක්තෝබර් 06
උසස් පෙළ විභාගය - ඔක්තෝබර් 17 දා සිට නොවැම්බර් 12 දා දක්වා