දීප ව්‍යාප්තව පැවැති වැඩ වර්ජනයට සහාය දක්වමින් හා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිලඉහල යාමට එරෙහිව සහ ජනාධිපතිවරයා ප්රමුඛ රජය ඉල්ලා අස්වන ලෙස බල කරමින් තලවකැලේ , ඩයගම, රදැල්ල,කොටගල, දිඹුල හා පතන ප්‍රදේශවල වතු රැසක වතු කම්කරුවන් අද (28දා) විරෝධතාවල නිරතවුහ.
වතු කම්කරුවන් මාර්ග හරස් කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙසේ විරෝධතාවයේ නිරතවු අතර, එම විරෝධතා සඳහා වතු කම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
ශාන් හුලංනුගේ


