රජය බෙදිලා බහුතරය හදා ගන්න හදනවා
රට අර් බුදයකට පත්ව සිටියදී පාලක පක්ෂය බෙදී බහුතරය නිර් මාණය කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
“රජයට විරුද්ධව විරෝධතා දැක්වීමට ජනතාවගෙන් කොටසක් කාර් ය බහුල වෙලා. විරෝධතා පෙළපාලියක් නිසා විපක්ෂය කාර් ය බහුලයි. පාලක සන්ධානය බෙදිලා බහුතරය හදා ගන්න හදනවා. නමුත් රට පීඩාවෙන් පෙළෙනවා. අපි අර් බුද විසඳා ගැනිමට පියවර ගෙන තිබෙනවද? එසේත් නොමැතිනම් විවිධ න්‍යාය පත්‍ර නිසා කාර් ය බහුල වෙලාද?”
popular news
-
citizen Thursday, 28 April 2022 06:11 AM
Oya ge Father ruth , ohama thamai rajyawal bedhela thamai anndu haduway, Kala Kala Dhey Pala pala dhey,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

