saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 6315 hours ago

LATEST

අලි ඇතුන්ගේ අයිතිය පිළිබද නියෝගය දිම කල්යයි

calendar_today 2021 ඔක් 22 - 19:14 remove_red_eye - 194  

අලි ඇතුන් අයිතිය පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළේය.

එක්සත් ජනපද ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකදී සමූහයා වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 22නෙකු ජීවිතයක්ෂයට පත්වූහ.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්​ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිත කල්ආරු රක්ෂිතය එළිපෙහෙළි කර අනවසර ඉදිකිරීම් සිදුකළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නියෝගයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදියුදීන් මහතා පෙත්සමක් ගොනු කළා.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ දිවයිනේ සියලුම පාසල්වල ප්‍රථමික අංශ ඔක්තෝබර් 25 වනදා සිට නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසා සිටියි.

Read More

‍ශ්‍රී ලංකාවේ පළමු කළු දිලීර ආසාදන මරණය ගාල්ල කරාපිටිය රෝහලින් වාර්තා වි තිබේ.කළු දිලීර ආසාදනය කොවිඩ් නියුමෝනියාව සම්බන්ධ සංකූලතාවයකි.

Read More

ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවට දිස්ත්‍රික්ක 16ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

කොට්ටාව, මාකුඹුර නිවාස ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

Read More

​බොදු බල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

“වසංගතය කියන්නේ අපි නිර්මාණය කර ගත්තු අභියෝගයක් නොවෙයි. නමුත් අපි නිර්මාණය කර ගත්තු අභියෝගත් තිබෙනවා. අපට වළක්වන්නට බැරි, මුහුණ දීමට සිදුවන, ජයග්‍රහණය හැර අන් තේරීමක් නැති අභියෝග වගේම සමහරවිට පාලකයන් විසින් ගනු ලබන වැරදි අනුවණ තීන්දු විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලටත් අපිට මුහුණ දීමට සිදුව තිබෙනවා. තමන් විසින් නිර්මාණය කරගන්නා අභියෝගවලට නොවෙයි අපි බිය විය යුත්තේ. ඒවා නිර්මාණය නොකරගෙන හිටියාම ඒවායෙන් ගැලවෙන්න පුළුවන්. නමුත් අපට මුහුණ දී ජය ගැනීම

Read More

නොවැම්බර් මස 1 වනදා සිට දිවයින පුරා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Read More

නොවැම්බර් 1දා සිට කොවිඩ් -19 වැළැක්වීමේ යෙදී සිටින පෙරටුගාමී සේවකයින්ට ෆයිසර් එන්නත ලබා දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සීමා පවතින තත්ත්වය සලකා බලා ඔක්තෝබර් 31 වනදා අළුයම 4.00 ට ඉවත් කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

Read More

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට විරෝධතාවක නිරත වෙමින් සිටියි.

Read More

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ දූපත් ආශ්‍රිත ජනතාවගේ පානීය ජල ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට රජයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

Read More

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ තනතුරු නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ති​බේ.

Read More

කොවිඩ් කාර්ය සාධක බලකායේ විශේෂ රැස්විමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැවැත්විමට නියමිතය.

Read More

වයස අවුරුදු 16ත් 19ත් අතර පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන අද (22) සිට දිවයින පුරා ආරම්භ වී තිබේ.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන තුන්ව​න තරගය නෙදර්ලන්ත​ය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ඊයේ දිනයේදි මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 75,763 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දි තිබේ.

Read More

මහ කන්නයේ වී වගාවට සූදානම්ව සිටින ගොවීන්ට අවශ්‍ය පරිසර හිතකාමී කොම්පෝස්ට් ඝණ පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් යන පොහොර වර්ග තුනම මේ වන විට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම නොවැම්බර් 09 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින නියම කළේය.

Read More

පාසල් ආරම්භ කළත් ගුරු – විදුහල්පති සහ දරුවන් වෙනුවට ඊයේ (21 දා) පාසල්වලට වැඩි වශයෙන් පැමිණ සිටියේ පොලිස් නිලධාරීන් සහ අභ්‍යාසලාභී උපාධිධාරීන් කිහිපදෙනකු යැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා පැවසීය.

Read More

මේ වන විට පොදු පාරිභෝගිකයා පාරිභෝජනය කරන ඩීසල් ලීටරයකින් රු14, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රු 42 , සුපිරි ඩීසල් ලීටරයකින් රු 38 , ඔක්‍ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රු 65ක් ලෙස රජයට බදු වශයෙන් ගෙවමින් සිටියි.

Read More

’’නේටෝ රටවල් මෙන්, අපි කිසිදු සංවෘත මිලිටරි සන්ධානයක් ඇති කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.’’ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අවධරණය කරයි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92වර්ගයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩිකිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.

Read More

එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ එක්සත් ජාතීන් සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට සහ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට උතුරු කොරියාව චෝදනා කරයි.

Read More

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එ.ජ. නියෝජිතායතනය (USAID) හරහා අමතර ඩොලර් මිලියන 2.5 (රුපියල් මිලියන 500ක් පමණ) හදිසි කෝවිඩ් - 19 ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.