saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6511 hours ago

LATEST

යුක්රේන යුද්ධයේ අවශ්‍යතාව රුසියාව පාසල් සිසුන්ට උගන්වයි

calendar_today 2022 මාර් 03 - 14:29 remove_red_eye - 994  

රට පුරා සිටින පාසල් සිසුන්ට ’’යුක්රේනයේ විමුක්ති මෙහෙයුම අවශ්‍ය වන්නේ ඇයි’’ යන්න පිළිබඳ අතථ්‍ය පාඩමක් ලබා දෙන රුසියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දෙල්ගොඩ නගරයේ ඖෂධ හලකට කඩාවැදුණු මත්කුඩු ලෝලියෙකු බව පවසන අයෙකු එම වෙළද සැලේ හිමිකරු වන වෛද්‍යවරයෙකු පිහියකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි මීගහවත්ත පොලීසිය පවසයි.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙයි.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මන්නාරම නඩුගුඩා ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක ඉතා සූක්ෂමව සඟවා තිබූ මත්පෙති 60,000 ක් අද (03දා) අලුයම සොයාගත් බවට යුදහමුදාව පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කරන සමාගම් දෙක වන ලාෆ්ස් හා ලිට්‍රෝ ආයතන වෙත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී තිබේ. ඒ රටේ පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට දේශීය බැංකු අවසර නොදීමත් සමගිනි.

Read More

මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩා තරගාවලියක් සදහා සහභාගී වීමට ගොස් සිටි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස් ගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති අතර මේ වනවිට මෙම දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ,අද(03දා) මීගමුව මහ රෝහලේ දී ආරම්භ කර තිබේ .

Read More

නව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

අධිකරණ නියෝගයකට අවනත නොවී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අවුරුදු 39ක නීතිඥවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

’මෙම ලේ වැගිරීම වහා නතර කරන ලෙස’ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ගෙන් ඉල්ලා සිටියි. එසේම යුක්රේන භූමියෙන් හමුදා ඉවත් කර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’ මේ කඩා වැටෙන්නේ මැදමුලන වලව්වේ පවුලේ ආර්ථිකය නෙමෙයි. අපේ දරුවන්ගේ ආර්ථිකයයි මේ කඩා වැටෙන්නේ. හිරිවැටුණ පාලනයක්, හිරිවැටුණ නායකයෙක් ඉන්නේ. මෙ ආර්ථික අර්බුදයේ දිග, පළල, ගැඹුර ආන්ඩුව විසින් ජනතාව දැනුවත් කළ යුතුයි.’’

Read More

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම අධෛර්යමත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් ඊයේ (02දා) රාත්‍රී නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ කොළඹදී පැවැති සමුළුවකදී ප්‍රකාශ කළේය.

Read More

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට එක්වීම සඳහා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි මහ ලේකම් මිචෙල් බැචලේ මහත්මිය හමුවී තිබේ.

Read More

විදේශ විනිමය වෙළඳපොළ අනුව තීරණය කරන්න ඉඩ දෙන්න වැට් බදු හා ආදායම් බදු වැඩි කිරීමේ අවකාශ පවතිනවා, බදු නිදහස් කිරීම් අවම කරන්න. රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කණරණය කරන්න. පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිල ක්‍රම ක්‍රියාත්මක කරන්න

Read More

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.

Read More

යුක්රේන හමුදා විසින් අල්ලා ගත් රුසියානු සෙබලුන් හා කථා කිරීමේදී ඔවුන් යුක්රේනයට පැමිණ ඇත්තේ කුමකටදැයි නොදන්නා බව සඳහන් කර ඇති බවත් ඇතැම් සොල්දාදුවන් නැවත රුසියාවට පළා යන බවත් ජනපතිවරයා පවසයි.

Read More

පැරසිටමෝල් පෙත්තක/කරලක උපරිම සිල්ලර මිල රුපියල් 2 සත 30 ක් ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ඒකපාර්ශ්වික සම්බාධක මගින් ගැටලු ඵලදායී ලෙස විසඳාගත නොහැකි බවත්, ඒවාට නීතිමය හේතු නොමැති බවත් චීනයේ බැංකු හා රක්ෂණ නියාමකයා අවධාරණය කරයි.

Read More

විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (03දා) දිනයේදීත් පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දෙවැනි සාකච්ඡා වටය බෙලාරුස්-පෝලන්ත දේශසීමා අසල බෙලාරුස් හිදී පැවැත්වෙන බවයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවාර විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිිරීීම්වල 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.ඒ නිමාවූ ඉන්දය තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.

Read More

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතය අවසන් බව ප්‍රකාශ කිරීමට ඉක්මන් වැඩි බව නැවත නැවතත් පවසා ඇති අතර, කොරෝනා වෛරසය දිගටම පැතිරීමට ඉඩ දෙන්නේ නම්, එය වඩාත් මාරාන්තික හෝ සම්ප්‍රේෂණය කළ හැකි අනුවාදයක් බවට විකෘති වීමට තවදුරටත් අවස්ථා ඇති බවට අනතුරු ඇඟවීය.

Read More

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් පමණ ආනයන අ‍ධෛර්යමත් කිරිමේ ගැසට් නිවේදනය අද (02දා) රාත්‍රිි යේ නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

රුසියානු පුරවැසියන්ට හෝ සමාගම්වලට රූබල් හැර වෙනත් විදේශීය මුදල්වලින් ඔවුන්ගේ විදේශ ණය ගෙවීමට තවදුරටත් නොහැකි බව රටේ මහ බැංකුව නිවේදනය කරයි.

Read More

රට සතුව පවතින සීමිත ඩොලර් ප්‍රමාණයෙන් රටට අවශ්‍ය ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා, ගෙවීමට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරගන්නැයි විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටිද්දීත් වත්මන් ආණ්ඩුව මුළු රටම මහ පාරට ඇද දමා ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණය පසුගියදා ගෙවා දැමුවේ කිනම් කණ්ඩායමක් සතුටු කරන්නටදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.

Read More

යුක්රේනය එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට රුසියාව කටයුතු කර තබේ. මේ අනුව ඔවුන් නගර කිහිපයක්ම වට කර ඇති බවත් එම නගර වලට ෂෙල් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

2020 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය පවසයි. අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව පැවසූයේ අද (02දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

Read More

යුක්රේනයෙන්ද යුරෝපය වෙත බහුතර ගෑස් සැපයුමක් සිදුවන අතර, එරට යටිතල පහසුකම්වලට සිදුවිය හැකි හානිය හේතුවෙන් මෙන්ම, රුසියානු තෙල් හා ගෑස් සඳහා සැපයුම් සීමා කිරීමේ හැකියාව හේතුවෙන් සැපයුම් ඇනහිටීම් පිළිබඳ බියද මෙම මිල ගණන් ඉහළ යෑමට බලපා ඇත.

Read More

පානදුර, මාදුපිටිය ප්‍රදේශයේ රුපියල් 20,000 ක කුලී මුදලකට ලබාගත් දෙමහල් නිවසක ඉහළ මාලයේ ලී කුඩු ව්‍යාපාරයක් කරන මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් අද (02දා) වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් වටලා තිබේ.

Read More

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02දා) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

Read More

ජාත්‍යන්තර රෝද පුටු දිනය වෙනුවෙන් අබාධ සහිත වුවන් පිරිසක් අද ( 02දා) පුත්තලම කලපු තිරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රෝද පාද චාරිකවක දින නිරත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.