නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය පවසයි.
තම පක්ෂය විසින් ආරම්භ කර ඇති සත්යග්රහ ව්‍යාපාරය රටපුරා ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත්අ මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී පැවැත්වෙන බවත් එම පක්ෂය සඳහන් කරයි.