අද (31දා) හා හෙට (01දා) දිනයේදී කොටස් වෙළඳපොළේ කටයුතු පැය 2කට පමණක් සීමා වන බව කොළඹ කොටස් හුවමාරුව නිවේදනය කරයි.
ඒ අනුව පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් කොටස් වෙළඳපොළ තුළ ගනුදෙනු සිදුවෙයි.
විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයන් හා සම්බන්ධිත පාර්ශවයන් වෙතට කොටස් වෙළඳපොළට ප්ර වේශවීමට ඇති බාධා හේතුවෙන් මෙම තීරණය කර තිබේ.
සාමන්ය යෙන් කොටස් වෙළඳපොළ පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ වෙළඳාම් සිදුකරයි.