saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6115 hours ago

LATEST

මහපොළට වෙනස්කම් තුනක්

calendar_today 2021 නොවැ 26 - 19:07 remove_red_eye - 466  

1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය හිමිවිය.

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගනු ලැබූ ඉතා ශීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය නිසා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) සිය පළමු අමාත්‍ය රැස්වීම කල් දැමීමට තීරණය කර තිබේ.

Read More

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් දේශීය වශයෙන් නිෂ්පාදිනය කළ ආරක්‍ෂිත උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා ලබාදී තිබේ.

Read More

එළඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනයන්වලදී දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙනුවෙන් විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට යොමු කරවීම සඳහා රට තුළ ඇති ආයෝජන අවස්ථා පුළුල් කළහැකි ආකාරය පිළිබඳව සොයා බැලීමේ විධිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඇරඹීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

ආසියානු දුනු විදීමේ සංගමයේ කමිටු සාමාජිකාවක ලෙස පත්වීමට ශ්‍රී ලංකා ‌පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සෙනෙවිරත්න මහත්මිය සමත්වූවාය.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් ​ද​ඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක් මේ වන විට භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු හමුවේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.

Read More

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ​බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ​​ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.

Read More

පොලිස්පතිවරයාට නොවැම්බර් 29 ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ලබා දී තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමේ ගිවිසුමට එරෙහි ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

Read More

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලමෙහි ඉදිකිරීම් සම්පූර්ණ කරන තෙක් ප්‍රදේශවසීන් හට ආරක්‍ෂිතව එම කළපු ප්‍රදේශය ඔස්සේ ප්‍රවාහන පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ආරක්‍ෂිත මගී යාත්‍රා සේවාවක් 2021 නෙවැම්බර් 25 න දින සිට ආරම්භ කෙරිණි

Read More

නව විභාග කොමසාරිස් ජනරාල් ධුරයට LMD ධර්මසේන පත්කර තිබේ. හිටපු විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ මෙලෙස නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර ඇත.

Read More

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින් කින්නියා පොලිස් වසමේ කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

Read More

කිලෝමීටර් 1,013ක දුම්රිය මාර්ගය, 2021 දෙසැම්බර් මාසයේදී දුම්රිය ධාවනය අරඹමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

Read More

ප්‍රබල කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙම නව කොවිඩ් ප්‍රභේදය B.1.1.529 ලෙස හඳුන්වන බව​ට වාර්තා වෙයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ සන්ෂයින් සුද්දා නැමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එච්.එල්. ලසන්ත නොහොත් ටින්කර් සුද්දා පොලීසිය එල්ල කළ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.‍

Read More

’’ඉතියෝපියාව සම්බන්ධයෙන් ලැජ්ජාසහගත ව්‍යාජ ප්‍රවෘත්ති සහ අපකීර්තිය බෙදා හැරීමෙන් එක්සත් ජනපද රජය වැළකිය යුතුයි’’ බව ප්‍රාන්ත අමාත්‍ය කෙබෙඩේ ඩෙසීසා පැවසීය.

Read More

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) II අදියර සංවර්ධනය කිරීම සඳහා සීමාසහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) තෝරාගෙන ඇත.

Read More

ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව කෝවිඩ් රෝගීන් වාර්තාවීම මේ වනවිට ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Read More

ගෙවුණු දිනයේ දෛනික සංධනාත්මක බව පරීක්‍ෂා කළ පුද්ගලයින් සංඛ්‍යාව 47,240කි. මේ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,021,497ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

රට මුහුණ දී සිටින උග්‍ර ඩොලර් හිඟය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමෙන් අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මගින්ද ණය ගැනීමේ හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ නායකපාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් ලියාපදිංචිය හෙට (26) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි.

Read More

අනතුරට පත් පතල් කම්කරුවන් මුදා ගැනීම සඳහා යවන ලද පිරිසේ 06 දෙනෙකුද මියගිය අය අතර සිටින බව සඳහන් වෙයි.

Read More

ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක් (රුපියල් මිලියන 20 ) ක් වටිනා ’’ කුෂ්’’ නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/25 දින අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Read More

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හකුලා ගැනීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් සූදානම් නොමැති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More

චෙක් ජනාධිපති මිලෝස් සේමන් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.