වගකිවයුත්තෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වීමේදී පරිස්සම් වන ලෙසත් එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පසුපස පවා අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එසේම ස්වයංව පැන නගින ඕනෑම අකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාභ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමන් පවසයි.