saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5453 hours ago

LATEST

යුක්රේනය, මරියුපෝල් හි ඉවත් කිරීම තහවුරු කරයි

calendar_today 2022 මැයි 01 - 20:00 remove_red_eye - 372  

කියෙව් ප්‍රකාශ කර ඇත්තේ මරියුපෝල් නගරයේ වානේ කම්හලේ රැඳී සිටි 100ක් පමණ ඉන් ඉවත්වීම අරඹා ඇති බවයි.

ඡන්දේ දිනන්න ඕන කම තිබුණා. ඒක තමයි මේක පිටුපස තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕන කම තිබුණා ඔවුන්ට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැතිනම් අපිට කියන්න තිබුණානේ දැනගෙන හිටපු අය මෙහෙම දෙයක් වෙන්න යනවා ආරක්ෂා වෙන්න කියලා. ඒත් ඒ අය අතර ලියුමක් හුවමාරු කරගෙන නිලධාරීන්, දේශපාලඥයෝ ආරක්ෂා වුණා. අහිංසක මිනිසුන්ව බිලි දුන්නා.

Read More

චීනයේ විදේශ විනිමය (ෆොරෙක්ස්) වෙළෙඳපොළ මාර්තු මාසයේදී යුවාන් ට්‍රිලියන 22.2 (ඩොලර් ට්‍රිලියන 3.5ක් පමණ) පිරිවැටුමක් පෙන්වා තිබේ.

Read More

මම විසිවැනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වැනි සංශෝධනයෙන් විධායක බලතල නැති කරලා 19 වැනි සංශෝධනයට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු. 21 වැනි සංශෝධනය ගෙනාවා කියලා ආර්ථික ප්‍රශ්නවලට විසදුමක් නෑ. අපේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ අර්බුදයට විසඳුම් වුවමනායි. මම කියනවා ඒක විසඳන්න පුළුවන්

Read More

ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් නව මාර්ගෝපෙදේශ කිහිපයක් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

හැබැයි මම එකක් කියනවා මේ පිළිරුව ළඟ සිටගෙන. මගේ පියාණන්ව මට ජීවමානව පේනවා. ඔය අන්තර්වාර දූෂිත ආණ්ඩුවලට අපි කිසිම දවසක සූදානම් නෑ.

Read More

ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දරන්න අවශ්‍යතාවයක් නොමැති නිසා රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කල බව පක්ෂ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෙහිදි අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට දැනුම් දී ඇත්ත‌ේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ගැටලු විසදීමට ජනපතිවරයාට බලය ඇති බවත් ඒ් සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

Read More

මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවක අපට තිබෙන්නේ ජනතාවගේ පැත්ත ගැනීමයි. ජනතාවගේ පැත්ත අරගෙන තමයි අද මමත් පාරට බැස්සේ. රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමග ජනතාව පීඩාවෙන් සිටින විට අපට පුළුවන්කමක් නෑ ගෙදරට වෙලා ඉන්න. ආණ්ඩු පක්ෂයේ ඉදලා ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා පහුගිය සතියේ අපි 51 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන වැරදි නිසයි.

Read More

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

අදට යෙදී ඇති ලෝක කම්කරු දිනයට සමගාමිව දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මැයි දින පෙළපාලි හා රැළි සංවිධානය කර තිබුණත් ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින පෙළපාලියක් හෝ රැළියක් සංවිධානය කර නොතිබීම විශේෂත්වයකි.

Read More

මැයි දින පෙළපාලි හා රැලි පවත්වන ස්ථාන අසළ ඇති මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ. මේ අනුව එම සුරාසැල් අද පස්වරු 12.00 සිට වසා දැමීමට නියමිතය.

Read More

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කොළඹ ගෝල්ෆේස් පිටියේ මෙන් ’ගෝඨාගෝගමක්’ ස්ථාපිත කර තිබේ. ජනපති, අගැමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් මෙම ගෝඨාගෝගම ලන්ඩන් නුවර විවෘත කර තිබේ.

Read More

ආනයන වියදම් අඩු මට්ටමක තබා ගැනීම වෙනුවෙන් කරන වැඩපිළිවෙල යටතේ නැවුම් ලංසුවකින් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව සොයා බලමින් සිටින අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

තායිලන්තයෙන් ගෑස් මිලදී ගැනීමේ පිරිවැය මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 95 ක් වෙයි. සමාගම මීට පෙර ඕමානයෙන් ගෑස් මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 105 ක මිලකටය.

Read More

2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකළ අත්තනෝමතික බදු කප්පාදුවට පෙරාතුව පැවැති බදු ක්‍රමය මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අනුව ආදායම් බද්ද, රඳවා ගැනීමේ බද්ද, උපයන විට බදු සහ එකතු කළ අගය මත බද්ද ඉහළ නංවනු ඇති බවත් එමඟින් මුල්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.6ක සිට දක්වා 13 සහ 14 ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.

Read More

‘මෙවර කම්කරු දිනයේ දී සියලු දෙනා එක්ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරමි.’

Read More

පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලිය පාලම අසල අද (01දා) උදෑසන 6,30 ට පමණ පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් තිදෙනක් මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

Read More

අද මළගෙදරක ගිහින් වැඩි වෙලා ඉන්න බැ. මම මළ ගෙදරක් වුනොත් හයට විතර යනවා මිනිස්සු එකා දෙන්නා එනකොට මම ආපහු එනවා. එහෙම තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ අපේ උඩින් තමයි මේක අරින්න හදන්නේ. ඒ නිසා මම ඉල්ලිමක් කරනවා මන්ත්‍රිවරුන්ට ගම්වල සංවිධාන කරන අවුරුදු උත්සව වලට එහෙම සහභාගී වෙන්න එපා. මොකද පහුගිය අවුරුදු උත්සව වල මන්ත්‍රිතුමාලා ගෙනල්ලා තමයි තෑගී බෝග එහෙම දුන්නේ. මේ පාර මිනිස්සු මන්ත්‍රිවරුන්ට තෑගි දෙන්න බලාගෙන ඉන්නවා.

Read More

අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ ආකාරයටම එළැඹෙන 03දා දූෂණ සම්බන්ධයෙන් වන ලිපි ගොලු රට හමුවේ ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිවුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ඇති සියයට 3% ඡන්ද ප්‍රතිශතය සියයට 0ක් දක්වා පහලට වැටෙනු ඇති බවත් ඉරාජ් වීරරත්න මහතා පවසයි.

Read More

රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ විමර්ශනයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා සම්භවයක් ඇති බොලිවුඩයේ සුපිරි නිලියක් වන ජැකලින් ෆර්නැන්ඩස්ගේ නමට පවත්වාගෙන ගිය ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවීමට ඉන්දිීය විමර්ශන ඒජන්සියක් කටයුතු කර ඇත.

Read More

රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා කියා සිටියේ කාල රාමුවක් නියම කර ඇතත්, බලධාරීන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බැඳී නොසිටින බවය.

Read More

මෙම චන්ද්‍රිකාව ස්වභාවික සම්පත් සමීක්ෂණය, නාගරික සැලසුම්කරණය, ආපදා නිරීක්ෂණ සහ අනෙකුත් ව්‍යාපාර සඳහා වාණිජ සේවාවන් සැපයීමට එය සූදානමින් සිටියි.

Read More

ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන ලෙස සඳහන් කරමින් කොළඹ ගෝල් ෆේස් පිටියේ ක්‍රියාත්මක කරන අරගලය 22 වැනි රාත්‍රියටත් ක්‍රියාත්මක වෙයි. අරගලයට සහාය දක්වමින් විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය අසළට රැස්ව සිටියි.

Read More

බැග්ඩෑඩ් සිට කිලෝමීටර් 160 ක් බටහිර දෙසින් පිහිටි අන්බාර් පළාතේ එක්සත් ජනපද හමුදා විශේෂඥයින් සහ නියෝජිතායතන සිටින අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ ප්‍රහාර එල්ල වී ඇත.

Read More

ජොලී වසර ගණනාවක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ සුහද තානාපතිවරියක් ලෙස කටයුතු කර ඇති නමුත් පුද්ගලික සංචාරයක් සඳහා යුක්රේනයේ සිටින බව වාර්තා වේ.

Read More

ඉන්ධන හල් වෙත හා ගබඩා වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ඉන්ධන නිකුත් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි. ඒ අනුව ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 හා භූමිතෙල් ප්‍රමාණවත් පරිදි නික්ත් කළ බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් සීමිත බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.

Read More

ඇෆ්ගනිස්තානය තුළ සිදුකරන ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාර ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර, වත්මන් තලේබාන් පාලනයද මුහුණදෙන දැවැන්ත අභියෝගයක් බව කියයි.

Read More

ජාතික මලල ක්‍රිඩකයෙකු වන මනිවේල් සත්‍යශිලන් (39) මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසට ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහය දැක්විම සදහා (30) දින පාගමනක් ආරම්භ කර ඇත.

Read More

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ වෘත්තික පොදුජන සේවක සංගමයේ ලේකම් කේ.වී කුමාරරත්න මහතා අලුත්ගම ඓතිහාසික කන්දෙ විහවිහාරය වැඳපුදාගෙන අද (29) පෙරවරුවේ පාපැදියෙන් ගෝඨා ගෝගම අරගල භූමියට ගමන් කිරීමට තීරණය කළ බව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.