ඇඳිරි නිතිය ඉවත් කිරිමත් සමගින් කොළඹ කොටස් වෙළඳපොළ පැය දෙකක කාලයකට විවාත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව අද (12දා) පෙරවරු 10.30 සිට මධ්‍යාහ්න 12.30 දක්වා එහි කටයුතු සිදුවෙයි.
විදුලිය නිපදවිම සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනයේදී පැය පහක විදුලි කප්පාදුවක් සිදුකරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
Read Moreරාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබ වූ ජේ.ජේ. රත්නසිරි මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර ඇත.
Read Moreලෝක වෙළඳපොල තුළ බොරතෙල් මිල ඉහල ගොස් තිබේ. ඒ අනුව සාමාන්‍යයක් ලෙස බොරතෙල් බරලයක මිල සියයට 5.7කින් ඉහළ ගොස් ඩොලර් 105.5ක් බවට පත්ව තිබේ. බ්‍රෙන්ට් දර්ශකය සියයට 4.7කින් ඉහළ ගොස් බැරලයක මිලය 107.4ක් බවට පත්ව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හෙට (13දා) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreයුක්රේනයේ හමුදා මෙහෙයුම සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින අතර එවැනි පියවරක් අවශ්‍ය නොවන බව පූටින්ගේ ප්‍රකාශකයා පවසයි.
Read Moreජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව අත්‍යාවශ්‍ය සේවා සැපයීම සහ පවත්වාගෙන යාමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පිණිස අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු සහ අතිරේක කොමසාරිස්වරු දෙදෙනෙකු පත් කෙරේ.
Read Moreඅල් ජසීරා මාධ්‍යවේදියාගේ ඝාතනය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පවසයි.
Read Moreදැනට පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12දා) පෙරවරු 7.00ට ඉවත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි. කෙසේ වෙතත් ඉන් අනතුරුව පස්වරු 2.00 සිට පසුදා එනම් 13දා අලුයම 6.00 දක්වා ක්‍රියාත්මක වෙයි. ඒ අනුව පැය 7කට ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතය.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයෙකු මෙන්ම ජනතා විශ්වාසය තහවුරු කර ගත හැකි අග්‍රාමාත්‍යවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් මේ සතියේදී පත්කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් පැවැසීය.
Read Moreපැවැති ආර්ථික හා සාමාජිය ගැටලු විසඳිම වෙනුවෙන් තමන් දැඩි තීන්දු කිහිපයක් ගත් බවත් රාජපක්ෂවරුන් නොමැති කැබිනට් මණ්ඩලයක් පත්කිරීමටත් කටයුතු කළ බව ජනපති ගෝඨාභය රාජපක්ස මහතා ජාතිය අමතමින් පැවැසීය.
Read Moreසජබ පා.ම. හරින් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වූ බව මීට සුළු මොහොතකට පෙර ඉවත් වූ බව වාර්තාවෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ. සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා හරහා මෙය විකාශය කිරීමට නියමිතව තිබේ.
Read Moreප්‍රචණ්ඩ සිදුවීම් සඳහා පුද්ගලයන් කැඳවන ලද වට්සප් සමූහයන් 59ක ඇඩ්මින්වරුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබේ.
Read Moreරාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිම පිළිබඳව ගැටලුවක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සිය පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වෙයි.
Read Moreමුලතිව් සෙම්මලෙයි මුහුදුවෙරල තීරයේදී ඊයේ (10) සවස දිය නෑමට ගොස් රලපහරට ගසාගෙන ගිය යාම හේතුවෙන් එකම පවුලේ සොහොයුරන් තිදෙනෙකු මේ වනතුරුත් අතරුදහන්ව ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.
Read Moreහමුදා පාලනයක් සම්බන්ධයෙන් පැතිර යන කථා අසත්‍ය බවත් ශ්‍රි ලංකාවේ හමුදා පාලනයක් ඇතිකිරීම අමාරු කටයුත්තක් බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreසති දෙකක් ඇතුලත රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
Read Moreආර්ථිකය ස්ථාවර කර ගැනිමට නම් දේශපාලන ස්ථාවරත්වයක් මුලින්ම ඇතිකළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යධුරය භාර ගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට සහාය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
Read Moreආරක්ෂාව සම්බන්ධයෙන් සළකා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි තවත් ට්විටර් පණිවිඩයක් යොමුකර තිබේ. ඔහු පවසන්නේ ඉන්දියාවේ අසල්වැසි ප්‍ර දේශය තවත් ලිබියක් කළ නොහැකි බවයි.
Read Moreඉන්දිය හමුදා ලංකාවට එවන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
Read Moreවත්මන් අර්බුද නිමකර රට සාමාන්‍ය තත්වයට පත්කර ගන්නා තෙක් හා මැතිවරණයක් පවත්වන තෙක් රටේ වගකිම භාර ගැනීම සඳහා ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (11) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි.
Read Moreආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් විසින් ගෝල්ෆේස්හි ගෝඨාගෝගමට පහරදීමත් සමග රට තුළ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මේ වන බොහෝ දුරට සමනය වී තිබෙ.
Read Moreවැලි යොදාගනිමින් නිර්මාණ කරන ඉන්දීය ජාතික සුදර්ශන පට්නායික් ලෝකය පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. සුදර්ශන් ශ්‍රි ලංකාවේ මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ.
Read Moreරට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීති තත්ත්වය හා නොසන්සුන්තාව හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read More