නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය රාජකාරී ආරම්භ කළේය.
කොළඹ - මීගමුව මාර්ගය මහබාගෙන් අවහිර කරමින් ප්‍ර දේශවාසීන් විරෝධතාවක නිරතව සිටියි. ගෑස් ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව පවත්වයි.
Read Moreමධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අද (13) දින විවෘත කර ඇති බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙසින් කටයුතු කිරිමට නියමිතය
Read Moreනව රජයේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව රැස්වීමට පෙරාතුව පත්කිරීමට යෝජිත බව වාර්තා වෙයි. එසේම එලෙස පත්කිරීමට යෝජිත අමාත්‍ය මණ්ඩලය 20 දෙනෙකුට සීමා කිරීමටද නියමිතය.
Read Moreයුක්රේනය තුළ මෙම මුදල් වියදම් කරන ආකාරය පිළිබඳ දැඩි අධීක්ෂණයක් ඉල්ලා සිටින බැවින්, ඇමෙරිකාව පිරිනමන ඇ.ඩො.බිලියන 40ක ආධාර පැකේජය ප්‍රමාද වෙයි.
Read Moreඅරලිය ගහ මන්දිරය හා ගාලුමුවදොර ප්‍ර දේශයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් පහරකෑමට ලක්වූ හා තුවාල ලැබූ පුද්ගලයන් මෙන්ම හානි වූ දේපළ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreකලින් සිතුවාට වඩා දියරමය ජලය අඟහරු ග්‍රහයා මත බොහෝ කාලයක් පැවතිය හැකි බව අඟවන උපකල්පනයන් තවත් වර්ධනය වීමට මෙම සොයාගැනීම් දායක වේ.
Read Moreඅග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.
Read Moreජනාධිපති ජෝ බයිඩන්‍ගේ ආසියානු සංචාරයට සමගාමීව ප්යොන්ග්යැන්ග් න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදුකළ හැකි බව වොෂිංටනය අනාවැකි පළ කරයි.
Read More1939දී දී මන්ත්‍රී ආසන 4ක සහයෝගයෙන් මහා බ්‍රිතාන්‍ය යේ අග්‍රමාත්‍යවරයා ලෙස වින්ස්ටන් චර්චිල් පත්වූ බවත් ඔහු ඒසේ පත්වූයෙ අර්බුද හේතුවෙන් බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රි ලංකා නැවත ශක්තිමත් කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකාව මේ වන විට පත්ව තිබෙන අසීරු අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම පිළිබඳව ඔහුට සුබ පැතුම් එක්කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහෙට දිනයේදි පැය 8කට ඇදිරි නීතිය ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව හෙට පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබේ.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චුන්ග් මහත්මිය පවසයි.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
Read More’’ තෙලෙන් බැද්දත් කොබෙයියා. කිරෙන් බැද්දත් කොබෙයියා. තෙලෙන් බැද්දත්, කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා’’
Read Moreදෙහිවල පුස්තකාල මාවත කෙලවර මුහුදු තීරයට (12 ) වන දින උදෑසන මියගිය අයෙකුගේ මළසිරුරක් ගොඩ ගසා තිබියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය කියයි.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ඕමල්පේ සෝභිත හිමි හා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සිය විරෝධය ප්‍රකාශ කරති. සෝභිත හිමියන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතා යළි අග්‍රාමාත්‍යධුරයට පත්කිරීම ව්‍යවස්ථා හා ක්‍රම විරෝධී බවයි.
Read Moreඇඳිරි නීතිය හෙට දිනයේදී ක්‍රියාත්මක වුවහොත් විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ක කාලයකින් පවත්වාගෙන බව විදුලි බල මණ්ඩලය පවසයි.
Read More’’නොහික්මුණු මැර කල්ලි අතින් පීඩාවට පත් වූවන්ට සාධාරණය ඉටු විය යුතුයි. ශ්‍රී ලංකාව ඉදිරියට යාමට නීතිය හා සාමය ක්‍රියාත්මක විය යුතුයි’’ යැ
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට කැමැත්ත ප්‍රකාශ තිබේ.
Read Moreඑකඟතා කිහිපයට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලින ආණ්ඩුවක් පිහිටුවිමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙසත් අග්‍රමාත්‍යධුරය භාර ගැනිමට තිරණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
Read Moreහිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පුද්ගලයන් 17කගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඓරහිව අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන විත් තිබේ. මෙම යෝජනාව එළැඹෙන 17 දා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිතය.
Read Moreමොරගොඩ පිහිටි ගුවන් හමුදා ගුවන්හමුදා කඳවුරක සෙබලෙකු ඊයේ (11දා) ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කවරක්කුලම පොලීසිය කියයි.
Read Moreනව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තුව යළිත් මැයි 17 දා කැඳවීමට නියමිතව තිබේ. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා මේ බව පක්ෂ නායකයන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
Read Moreකථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ වූ පක්ෂ නායක රැස්විම උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තා වෙයි.
Read More