ලිට්රෝ ගෑස් මිල පහළට
ලිට්රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. මේ අනුව ලිට්රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4664 ක් දක්වා පහළ වැටෙනු ඇත.
මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 99කින් හා කිලෝ ග්‍රෑම් 2.2 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් අඩු කිරීමට නියමිතය.
popular news
-
Demuni Uduwara Tuesday, 09 August 2022 12:22 PM
Please let us know the buying price of LP gas, for our education and kindly explain the price formula too.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

