මෙරට ප්රමුඛ වෘත්තීය නායකයෙක් වන ජෝශප් ස්ටාලින් මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය කටයුතු කළේය.
පසුගිය මැයි 28 දා කොළඹ පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාවක් යටතේ ස්ටාලින් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.